Muslim බාලවයස්කාර ලමුන් 3 දෙනෙකුගෙ දෙමව්පියන්ග

Vaharai

Member
Feb 23, 2019
865
83
0
නෑහෑ බන් ලන්කාවේ ත්‍රස්තවාදය වෑලෑක්වීමේ පනත නියමයි. මම දන්නේ නෑ ගිය ආණ්ඩුවෙන් ඒක වෙනස් කලාද කියලා. හෑම රටකම ඔය වගේ විශේෂ කණ්ඩායම් ඉන්නවා ත්‍රස්තවාදී මර්දනය කරන්න. ඒවායේ වාසි වගේම අවාසි තියනවා. අපි මහින්ද මහත්තයගේ පාලන කාලේ ඒවා දෑක්කා. නමුත් අවාසි මත ඒවා නතර කලොත් ත්‍රස්තවාදීන් කෙලවරක් නෑතිව මිනිස්සු මරනවා. පාස්කු දවසේ වුනා වගේ. දෑන් මෙතනදි වෙලා තියෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රශ්න කිරීමක්. කරන්න දෙයක් නෑ බන්. අම්මලා තාත්තලා අන්තවාදී ඉගෑන්වීම් කරන තෑන් වලට ලමයි යෑව්වා නම් ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඊලගට උන් පුපුරවා ගත්තමත් පොලිසි යයි.
Nithiyata anuwa wenawanam bn awulak naha. Nithiyen pita gihilla thamanta kamathi kamathi widiyata karanna giyama thamayi awula.
Mata baya thiyenne un oka othanin nathara nokara digatama karoth kiyala eka.
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු වූ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහ්රාන් නමැත්තා ඇතුළු මරාගෙන මැරුණු බෝම්බකරුවන් පැවැත්වූ අන්තවාදී දේශනවලට සහභාගී වූ බව කියන බාලවයස්කාර දරුවෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ රහස් ප්‍රකාශයක් දුන්හ.
    අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 127 වගන්ති ප්‍රකාරව මෙම බාලවයස්කාර දරුවෝ දෙදෙනා මහේස්ත්‍රාත්වරයාගේ නිලමැදිරියේදී එලෙස සිය රහස් ප්‍රකාශය දුන්හ.
    පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක ඉගෙනුම ලැබූ බව කියන මෙම දරුවෝ දෙදෙනා වයස අවුරුදු 16ත් 17ත් අතර වයසේ පසුවෙති. පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින සිනමන්ග්‍රෑන්ඩ් නඩු කටයුත්තට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) මෝසමක් ගොනු කරමින් මෙම දරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
    පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු සහ්රාන් හෂීම් ඇතුළු කණ්ඩායම අනාථ දරුවන්ට අවි පුහුණුව දී ඔවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට යොදා ගැනීමේ සැලසුමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කරගත්තේ ඉකුත් දිනකදීය.
    සහ්රාන් හෂීම් ගේ සොහොයුරා වූ අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ දී මියගිය මොහොමඩ් රිල්වාන් පුත්තලමේ පිහිටි මද්‍රසා පාසලට පැමිණ එහි සිටි අනාථ දරුවන්ට ගිනි අවි සහ අත්බෝම්බ පරිහරණය කිරීමට උගන්වා ඇති බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කරගෙන තිබිණි. කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටි දෙමාපියන් භාරකරුවන් අහිමි දරුවන් 25 දෙනකු පමණ පිරිසක් කල්පිටිය මදුරන්කුලම ප්‍රදේශයේ පිහිටි පුහුණු කඳවුරක භාරකරුවකු විසින් එහි රැගෙන ගොස් පුහුණු කිරීම සඳහා බාර දෙන ලද බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු හෙළිකරගෙන තිබිණි.
    මෙම මද්‍රසා පාසලේ විදුහල්පති ඇතුළු පිරිසකගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේදී මෙම කරුණු අනාවරණය කරගෙන ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙම දරුවන් සඳහා සියලු වියදම් දරා ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන නීතිඥ හිජාස් හිස්බුල්ලා නමැත්තා සභාපතිත්වය දරන “සේව් ද පර්ල්” නමැති රාජ්‍ය නොවන සංවිධානයෙන් බවට ද මේ වනවිට කරුණු අනාවරණය වී ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507

    ගූ ඇන් පී ,ජෙප්පෝ

    බම්ප්
     
    • Like
    Reactions: malakadss

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    මම lawyer කෙනෙක් නෙවෙයි. සමහරවිට උබ නිවැරදි වෙන්න පුළුවන්.
    සාමාන්‍යයෙන් පොඩි අයගෙන් වැඩිහිටි බාරකාරයෙන් නැතුව පොලිසියට ප්‍රශ්න කරන්න බැහැ.
    එක හුගක් රටවල දකින්න පුළුවන් සාමාන්‍යය නීතියක්.

    ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අනුව වයස අදාල නැත
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අයිතිවාසිකමි නැති පවි කරායො, හරිහමන් කොන්ද පණ තියෙන ආගමක ජාතියක ඉපදුනා නමි..:yes::yes:

    _106570723_sri_lanka_attack_comp_976x549-2.jpg

    190424214113-sudesh-kolonne-sri-lanka-lost-daughter-exlarge-169.jpg

    world-asia-48002169

    1555975239671_d4548fcf42a02c96e32b7ad63db144ba.jpeg