Muslim gehenu

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දියුනු බොහෝ රටවල ගෑනු ලමයි අදින විදිහට එහෙනම් සිය දහස් ගනන් දූෂනය වෙන්න ඕන හාමුදුරුවෝ කියන විදියට. නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්න ඕන රටක. මේ රටේ එහෙම වෙනවද....? හාමුදුරුවොත් දැන් ජෝකර්ල වෙලා.ඔලුවෙන් හිටගෙන සමාජය දිහා බැලුවම ඔහොම තමයි පේන්නේ.
    ඒ රටවල කෙල්ලන්ට කන්ෆිඩන්ස් තියනව ඕන ඇදුමක් ඇදගෙන යන්න. ලංකාවෙ ගෑනුන්ට එහෙම නෑ.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    දැන් මේකෙ ඉන්න පක්කු ටික හාමුදුරුවන්ට බනිනවා.හමුදුරුවො කියපු කතාවෙ ඇත්තක් තියෙනවා.එහෙම කිව්ව කියලා මූන ඉදන් වහගෙන ඉන්න ඊනෙ නෑ.සංවර ඇදුමක් ඇන්දම හරි.නැත්තන් කොටට ඇදගෙන ගියාම ඔය හාමුදුරුවන්ට බැනපු උන්ගෙ තාත්තලත් මෝල් වෙනවා.


    :yes:


    me radical sinhaluth gonnu

    muslimu th gonnu



    mathaka thiyaganin muslim ewunwa okkotama wada oluwa uda thiyagaththe me radical sinhalu


    tamil ewunwath mehema muslim ewun uda thiyagaththe naha


    dan kelawechcha hinda muslim ta bayinwa


    eth nanasara hamuduruwo muslim kada warjanaya karanna kiyapu wele unwahsanseta balu banum banne me sinhalu thama


    un me hamuduruwange deshanawa therum ganna danne na
    :sorry:
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Meyalath adan inna adumata rape wenawada danne na:rofl::rofl:

    1+SWAZILAND+Virgins+dance+for+the+king.jpg
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,459
    3,129
    113
    ඉස්සර අටුලුගම ට යන පාර හරියටම පන්සලේ ගේට්ටුව ගාවින් පහලට තිබ්බේ. දැන් කොහොමද දන්නේ නෑ. මේන් රෝඩ් එකේ ඉඳල බලද්දී කෙලින්ම පේන්නේ පන්සලේ විසාල ගේට්ටුව. ලඟට යද්දී තමයි පහලට පාර පේන්නේ. වෙල මැදින් යන්න තිබ්බේ.
    කොහොම හරි දවසක් නැගෙනහිර පැත්තේ ඉඳල වෑන් එකකින් සෙට් එකක් ඇවිත් අටුලුගම මගුල් ගෙදරකට. මේන් රෝඩ් එකෙන් දමල බලද්දී දැකල තියෙන්නේ පන්සලේ ගේට්ටුව වහල තියනවා. මුන් ටික ආපහු ගිහින් "අද පරක්කුයි අටුලුගම ගේට්ටුව වහල" කියල.:rofl::rofl::rofl: අටුලුගම මුස්ලිම් එකෙක් අඳුරනවා නම් අහන්න. ඇත්ත කතාවක්.