තියන්න තිබුනා බන්. පස්සේ ඌව කොට් මාශල් කරලා ඉන්ක්වරි තියනකොට මෙතන කතා කරන උබවත් මමවත් ඌ වෙනුවෙන් නැනේ බන්.. ඒකනේ අවුල. වෙඩි තියන එක ආමි එකේ උන්ට ගේමක් නැ. ඒත් ඔඩර් නැතුව වෙඩි තියලා ඉරා ගන්නවට වඩා හොදා තම්බින්ගෙන් ගුටි කනවා.මොනා උනත් තුවක්කුව උදුර ගත්ත එකාට එක ෂොට් එකක් හරි තියන්න තිබුනෙ .. හම්බ හැතිකරේ ... ලෝකෙම ගඳ ගස්සන හැත්ත ...
