MUSLIM Jokes - part 8

redundent

Well-known member
  • Jun 7, 2016
    4,956
    3,489
    113
    Budapast
    පිහිනා ගොඩට ආ බිරිඳ දුටු සැමියා ඇයව දික්කසාද කරයි.. ඇයි කියලා බලන්න….
    make-up-1.jpg


    පීනීම සඳහා තම බිරියව රැගෙන යාමෙන් අනතුරුව ඇගේ මුළු ජීවිතයම වෙනස් විය.එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ හි වසන මෙම සැමියා තම බිරිඳව දික්කසාද කොට ඇත්තේ විවාහයට පෙර ඇය වෙතින් දුටු ලස්සන දැන් නොවීමයි.ඇය මේ හේතුවෙන් මුහුන දුන් පීඩනය කෙතරම් ද යත් මේ වන විට ඇය මානසික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබමින් සිටිනවා.විවාහයෙන් දින කීපයකට පසු ඇගේ රූපලාවන්‍ය ආලේපන නොමැතිව ඇය ලස්සන නොවන නිසා මෙසේ ඇය දික්කසාද කොට ඇති බව ගල්ෆ් වර්තාවන් හි සඳහන් වෙනවා.මෙම සැමියා ගේ වයස අවුරුදු 34 ක් වන අතර මෙම බිරිඳගේ වයස අවුරුදු 28කි. මෙම කාන්තාව ලස්සන වීම සඳහා නොයෙක් ශල්‍ය කර්ම වලටද බඳුන් වු අයෙකි.. කෙසේ වුවද පිහිනා ගොඩට පැමිනිය පසු ඇගේ රූපලාවන්‍ය ආලේපන සේදී ඇති නිසා ඇය තමාගේ බිරියඳ යන්නවත් හඳුනා ගැනීමට අපහසු වීම මේ දික්කසාදයට හේතුවු බව සැමියා මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුනා. කෙසේ වුවද මෙයින් දැඩි ලෙස මානසික අසහනයට පත්ව මෙම බිරිඳ ප්‍රතිකාර ලබමින් සිටින බව ආරංචි……