Muslim Kellek :|

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    සංතෝසයි පුතා.. පොතේ හැටියට උඹට තව එකවුන්ට් එකක් තියෙනො.. :D

    තිබ්බා, ඒක අන්තරස් දහන්ස්. (මගේ පළමු Thread එකත් ඒක හොයා ගන්න එක ගැන ).
     

    C0d3_X

    Member
    Dec 15, 2013
    262
    30
    0
    în thê Exploits on Ÿøûr Mïñd
    යකෝ මේ මොන හුයන්නක්ද :angry: ත්‍රෙඩ් එකේ පිටු 58ම පෙරලා පෙරලා බලලත් එක වීඩියෝ ඒකයි බලන්න ලැබුනේ :no: තියෙන එකෙක් අගේ නොකර ඕක කොහාටහරි අප් කරලා ලින්ක් එකක් එවපන්කෝ රෙද්ද :(:no:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සංතෝසයි පුතා.. පොතේ හැටියට උඹට තව එකවුන්ට් එකක් තියෙනො.. :D


    උඹලට ජරා වැඩ කරන්න හොඳයි එව්වා කරන උඹලා ගැන හිතන්න නරකයී.......

    මල්ලි මේ අහපන්......

    දවසක නිවිහැනහිල්ලේ ලේහාගෙන බලන්න තියන මල්ල ඔබාගෙන බලන්න හදන්න එපා...... හැමදේටම කාලයක් තියෙනවා....... ඉවසීමෙන් හැසිරියන්......

    දැන් උඹ කියයි රුම් එකට යන්න හදන්නේ දෙන්නට නිවී සැනසිල්ලේ කතා බහ කරන්න කියල..... එව්වා සුරංගනා කතා විතරයි මල්ලි...... ගියාට පස්සේ සිමාව ඉක්මවලා යනවා කාට වුනත්....... මොකෝ උඹලා රහත් වෙච්චි එවුන් නෙවෙයිනේ......

    ආසාවන් පස්සේ යන්න ගිහින් වැඩ වරද්දගන්න එපා....... උඹලා ඔහොම රුම් ගිහිල්ල පොලිසියෙන් පැනලා මාට්ටු වුනොත් මොකද කරන්නේ....... උම්බටනම් අවුලක් නෑ කොල්ලෙක් නිසා ඒත් උඹේ කෙල්ල....... එකී කොහොමද ලෝකෙට මුහුණ දෙන්නේ....

    එහෙම පොලිසියෙන් පාන්නේ නෑ කියලා හිතමු..... එතකොට උඹලා රුම් ගිහින් අහවල් වැඩ කරලා කෙල්ල බඩ වුනොත් මොකද කරන්නේ.....? පහුවෙනිදම ගිහින් බඳිනවද......? උඹ කෙල්ලට සහතිකයක් දෙනවද මොනවා වුනත් ලෝකේ පෙරලුනත් උඹ එයාව බන්දිනවාමයි කියලා....

    දැන් කියන්න එපා මේක තමා මේ කාලේ ට්‍රෙන්ඩ් එක කියලා..... සියදිවි නහගන්න එකත් දැන් කාලේ එක්තරා ට්‍රෙන්ඩ් එකක්.......:)
    මොනහ් :lol::lol::lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යකෝ මේ මොන හුයන්නක්ද :angry: ත්‍රෙඩ් එකේ පිටු 58ම පෙරලා පෙරලා බලලත් එක වීඩියෝ ඒකයි බලන්න ලැබුනේ :no: තියෙන එකෙක් අගේ නොකර ඕක කොහාටහරි අප් කරලා ලින්ක් එකක් එවපන්කෝ රෙද්ද :(:no:


    අතේ පාරක් ගහලා නිදාගන්න වගේ නේ හදන්නේ :lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :(
    ඒක හරි නෑ බං.. චොරයි..
    සන්ග්ලාස් එකේ පාට මතක තියාගනිං මචං..
    :)

    මටත් දියන්කෝ මේකේ වෙන පාට එකක් බං. :(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිංහලට ට්‍රාස්ලේට් කරලා දාහන්... මමත් ඇහුවා තේරෙන්නේ නෑ
    YK3Vspl.png