මෙන්න, තවම අභියෝග 5 ක් මැ ගෙඩි පිටින් තියෙනවා එනමල් හට වැරදි බව ඔප්පු කිරීමට?
1. විද්‍යාවට අනුව , විශ්වයේ ප්‍රසාරණය කියන්නේ , පෘථිවියේ සිට දකින අහස ප්‍රසාරණය වීම මයි කියල . ඔන්න ඔබගේ අවස්ථාව. එක ඔප්පු කරලා පෙන්වන්නකෝ.
* නමුත් ඔබගේ එම ඔප්පු කිරීමට, ඔබට පෘථිවිය කේන්ද්‍ර කරගත් රාමුවක් උපයෝගී කරගනන වෙනවා. (හරිනේ නේද? කුරානයේ heaven කියන්නේ පෘථිවියේ සිට බලනකොට දකින අහසනේ.)
2. ඔබ විශ්වයේ ප්‍රසාරණය "the surface of last scattering" හි නොවේ කියල පෙන්වන්න. එනම් කලින් සදහන් කල ගණනය වැරදි බව පෙන්විය යුතුයි. කය්ය විතරයි , ඔප්පු කරගන්න බැරිද?
3. කුරානයේ STR හි ඉගි බිගි ගැන ඔබ පැවසු කරුණු , ගණිතමය ලෙස ඔප්පු කර පෙන්වන්න. කෝ නැහැනේ ? වැල්වටාරම් පමණි.
4. CMBR ආශ්‍රිත කරුණු කෙසේ වෙතත් අඩුම ගන්නේ doppler ආචරණය වත් පැහැදිලිව දක්වන්න පුලුවන්ද ? CMBR මගීන් andromeda හි blue shift එකක් එන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරලා පෙන්නමුකෝ බලන්න.. හා හා හා | dopple effect එක වත් ඔප්පු කරන්න. ,
5. පරිණාම වාදය වැරදි කියල ඔප්පු කරලා පෙන්වන්න. (හිස තැන් පෙන්නන එක නෙවෙයි එම හරය වැරදි යන්න පැහැදිලිව දක්වන්න.) .
එනමල් විකාර කියවන්නට ගොස් , ඔන්න අභියෝග අංක 1. ජබුක් කරගත්ත. එනයින් අභියෝග අංක 2. ත් ජබුක් විය.
මුගේ සම්පූර්ණ දැනුම මෙච්චරයි( ඔය තියන්නේ පොරගේ පොත ) ඔතනින් එහාට දෙයක් දන්නේ නෑ



ටික දුරක් ගිහින් ආපහු වැල්වටාරම් ලියාගෙන ඔයා ආවෙ… රෙදි ගැලවෙලත් ලැජ්ජ නැතුව එකම දේ පිස්සුවෙන් ආයේ කියවනවා 

