Muslim unge Nombi

lilman

Well-known member
  • May 10, 2009
    40,234
    53,260
    113
    Colombo
    අඩෝ හොඳ කොලිටි රට ඉඳි ටිකක් හොයල දියන්කො නාන.. :(
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,048
    26,498
    113
    Kandy
    ඒක තමා ගල්ෆ් රටවල් වල කැන්සර් හැදෙන රේට් එක ගොඩක්ම අඩු.විකුර්ති උන සයිල ආයෙම කඩලා ඇගට එනර්ජි ගන්නවා
     
    • Like
    Reactions: Error365!

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඒක තමා ගල්ෆ් රටවල් වල කැන්සර් හැදෙන රේට් එක ගොඩක්ම අඩු.විකුර්ති උන සයිල ආයෙම කඩලා ඇගට එනර්ජි ගන්නවා
    aniwa
    Dr berg ge meka gena wenama videos tikak tiynwa yt eke... sirama siddiya meka.... tambi moda yakku unata nodena karana hoda wedak meka nsm
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,256
    3,320
    113
    නිරාහාරව වේලක් දෙකක් ඉන්න එක බ‍ෞද්ධ වග‍ේම වේද ග්‍රන්ථවලත් අගයපු දෙයක් . ඕක ආගමික මුහුනුවරක් ගන්නේ නැතුව හැම කෙනාටම සතියකට එක දවසක් හරි කරන්න පුලුවන්නම් වැදගත් ..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,234
    53,260
    113
    Colombo
    mang UAE wala inne, mehe thiyanawa Fresh rata indhi, patta rahai,

    Lankawata ewanne melo rahak nethi ewa,

    ඔව් බන්.අපිට ඔරිජිනල් එක කන්න චාන්ස් එකක් නෑනෙ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,642
    2
    115,516
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    mdance.gif
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,234
    53,260
    113
    Colombo
    කන්න එපා ඔය ජරාව වඳ බෙහෙත් කලවන් කරලා තියෙන්නේ.

    මුස්ලිම් උනුත් කන්නෙ ඕවනෙ බන්.ඔය අපූරුවට ඉන්නෙ.