ඇයි....අනිත් අහිංසක සත්තුන්ගේ මස් කන්නේ.... ඒකේ වැරැද්දක් නැත්නම්.....තමන්ගේ ඇඟිල්ලක් කපන්..... බාබිකියු කරලා සෝස් ටිකක් දාගෙන කන්නේ නැත්තේ ඇයි? රිදෙන හින්දා නම්.... මරණකොට අනිත් සත්තුන්ට රිදෙන්නේ නැද්ද.....
itin lankawe wedi hariyak sinhala aya ne innelankawa wadi ganak mas kanawa sinhala aya tama

lankawa wadi ganak mas kanawa sinhala aya tama

මස් කැවට.... කවදාවත් සිංහල අය.....මස් කන එක හරි කියලා පිළි ගන්නේ නැ. වැරැද්ද වැරැද්දමයි...... ඒත් මේ ත්‍රේඩ් එක දාපු කෙනා එහෙම හිතනවා නේ....ඒකයි....හේතුව ඇහුවේ.![]()

lankawa wadi ganak mas kanawa sinhala aya tama

Religous section ekata poddak homba daala balanna! eke inna sinhala uadawiya nam kiyanne mas kaawata paw sidda wenna naha kiyala!![]()

මෙහෙමයි BOSS ...මම ඔය කවුරුවත් කියන දේ...පොත් වල තියෙන දේ විශ්වාස කරන්නේ නැ. මම පිළිගන්නේ.... මට හරි කියලා හිතෙන දේ.... මස් කන එක හරි කියන්න මොන තර්ක ගෙනාවත් මම කියන්නේ.... ඒක වැරදි කියලා..... අපි අපේ ජීවිතේට ආදරය කරනවා වගේම.... අනිත් සතුනුත් උන්ගේ ජීවිතේට ආදරෙයි.... මම අහන්නේ.... ඒ සත්තුන්ගේ ජීවිතේ.... අපේ ජීවිතේට වඩා අඩු තක්සේරු කරන්නේ.... මොන පදනමකින්ද කියලා....![]()

ethakota americawe inna barrack obama umbe thathha kiyala umba hithuwoth! eya aththatama umbe thaaththa wenawada ? naha neda ?
moda katha kiyanna epa![]()

මොකෝ...පොත් වල ලියලා තියෙන ඒවා එහෙම් පිටින්ම පිළිගන්නේ නැති එක.... මෝඩ කමක්....... 

ඇත්ත...මගේ මොඩ කම....තමා...මොකෝ...පොත් වල ලියලා තියෙන ඒවා එහෙම් පිටින්ම පිළිගන්නේ නැති එක.... මෝඩ කමක්.......
යමක් කරන්න....හේතුවක්....හේතුවක් පිළිගන්න අයගෙන් අහන්න ඕනේ..... ඒකට මේ Thread එකේ ඉන්න අය කොහොමටත් ගැලපෙන්නේ නැ.
--- Out of this thread ---
මෙන්න ඇත්ත...... 