Muslim Watalappan

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    nikan kalabala wenna epa ban

    sekai nam kanna epa. echcharai

    habai muslim minissu watalappan dena eka sirithak
     

    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    407
    48
    28
    Moon
    Machanla, ape gewal patte muslim porak innawa. U me dan hama sinhala gedarakatama watalappan genath dunna. Uta 'happy ramazan' kiyala watalappama aran wisik karala damma. Palliyen bedapuwada koheda. Watalappama dapu bajane yata akuru wagayakuth gahala tiyenawa. Marker pen ekakin liyala. Wesa ballo.

    මචන් භාජනය පල්ලියෙන් tent එකට ගන්නේ, අපි උනත් ගන්නවා ඒ කාලෙට. එක හින්ද පල්ලි භාජනවල ඔහොම පොඩි highlight එකක් දානවා. සාමාන්‍යයෙන් ඔවා පල්ලිවල හදන්නේ නැහැ.. ඕක ෂුවර් එකට ගෙදරක හදපුවා. කන්නේ නැත්නම් විසිකරන්න එපා. කෙලින්ම කියන්න ඕවා කන්නේ නැහැ කියලා. At least the food will go to deserved people
     
    • Like
    Reactions: Identity

    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    407
    48
    28
    Moon
    Ubalatath a wage watalappan labunada? Akuru gahapuwa.

    මචන් වෙට්ටුමකඩ හන්දියේ සුනිල් අයියා හෝ දොස්තර තුෂාර ගෙන් අහපන් ඔය පැත්තේ ඉන්න හම්බයෝ ගැන.
     

    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    407
    48
    28
    Moon
    kiyapaaaaaan mata ba kiyapaaaaan koheda kiyapaaan mata epa vela inne apita watalappan dunne na jara pakku ubalata deela

    නිකං බොරුවට කලබල නොවී කියපන් උඹටත් එකක් ඕනි නම් එවන්නම්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,653
    113
    日本
    මට දෙන්න තිබ්බනෙ ෂික් තෝ වගේ නාස්ති කාරයෙක්.මගෙ අාසම වටලප්පම්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,653
    113
    日本
    නිකං බොරුවට කලබල නොවී කියපන් උඹටත් එකක් ඕනි නම් එවන්නම්.

    මට ඵවපංකො.මුස්ලිම් වටලප්පමට ගහන්න ලප්පමක් ලොවෙත් නෑ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,979
    17,172
    113
    panadura
    Issara ape school bus eke kellek genath denawa watalappanuiy thawa eka eka pani rasa kema api ekita penne nathiwenna wisik karanawa