........
උබලා ෆෝන් එකේ නිතර දෙවෙල් භාවිත කරන ඇන්ඩ්රොයිඩ් ඇප්ස් මොනවද තියෙන්නේ? (Instagram, Viber , WhatsApp, FB වගේ ප්රසිද්ධ ඒවා දාන්න එපා..)
බම්ප් එකක් හරි දාගෙන යමු
මගේ
උබලා ෆෝන් එකේ නිතර දෙවෙල් භාවිත කරන ඇන්ඩ්රොයිඩ් ඇප්ස් මොනවද තියෙන්නේ? (Instagram, Viber , WhatsApp, FB වගේ ප්රසිද්ධ ඒවා දාන්න එපා..)
බම්ප් එකක් හරි දාගෙන යමු

මගේ
- Snapseed
- Go SMS
- Todoist
Fb, Elakiri, twitter, ඔක්කොම කරන්නේ browser එකෙන්. ඒක ලේසියි එක අතකට apps දදා ඉන්නවට වඩා.