Must have free add-ons for Skype | ස්කයිප් සඳහා තිබිය යුතුම ඇඩෝන

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Must have free add-ons for Skype | ස්කයිප් සඳහා තිබිය යුතුම ඇඩෝන

    Free add-ons for Skype

    ස්කයිප් සඳහා තිබිය යුතු ඇඩෝන





    අප එදිනෙදා භාවිතා කරන මෘදුකාංග තුලට ස්කයිප් එකතු වී දැන් බොහෝ කල්. වියදමිකින් සහ කරදරයින් තොරව සන්නිවේදන කටයුතු කරන්න කැමති කා අතරත් ස්කයිප් බොහෝ ජනප්‍රිය මෘදුකාංගයක්. නමුත් අප ස්කයිප් වල ඇති ඇඩෝන පහසුකම භාවිතා නොකරන තරම්. ඉතින් මේ ලිපියෙන් අවධානය යොමු කොට තිබෙන්නේ ස්කයිප් සඳහා අප භාවිතා කළ යුතුම ඇඩෝන පිළිබඳවයි.




    :):):):):):):)



    1. Idroo

    අප මිතුරන් සමඟ හෝ කිසියම් පිරිසක් සමඟ කුමක් හෝ වැදගත් යමක් සාකච්ඡා කරන විට කොළයක් සහ පෑනක් ගෙන හෝ වයිට් බෝඩ් එකක කරුණු කාරණා ඇඳ පැන්වීම සාමාන්‍ය දෙයක්. එහෙත් අප අන්තර්ජාලය හරහා කටයුතු කරන විට මෙම අවස්ථාව ඇහිරී යනවා. එම අඩුපාඩුව මඟ හැටීම සඳහා භාවිතා කළ හැකි ඇඩෝනයකි Idroo. මෙමගින් ඔබට හා ඔබ සමඟ ස්කයිප් හරහා සම්බන්ධවී සිටින අයට වයිට් බෝඩ් එකක් සපයා ඇනවා. මෙහි ඇඳිම පමණක් නොව ගණිතමය සමීකරණ විසඳීම වුවද පහසුවෙන් කිරීමට හැකියාව පවතිනවා.



    Download Idroo

    http://www.idroo.com/home



    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:



    2. Vodburner

    වැදගත් වීඩියෝ ඇමතුම් හෝ සම්මන්ත්‍රණ පටිගත කොට තැබීමට මෙම ඇඩෝනය භාවිත කිරීමට පුළුවන්. අනෙක් සාමාන්‍ය පටිගත කරන ඇඩෝන වලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ එම වීඩියෝ ස්කයිප් තුලදීම සංස්කරණය කොට කෙළින්ම Youtube වෙත අප්ලෝඩ් කිරීමට හැකියාව තිබීමයි.

    Download Vodburner


    http://www.vodburner.com/



    :sorry::eek::(:):shocked::lol::growl::nerd::dull::no::frown::oo::baffled::rofl:



    හොද නම් ඉතින්
    rep ++ දුන්නට කමක් නෑ......
     
    • Like
    Reactions: Bravo-02