Must hear this speech!

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
Toastmasters International මගින් සංවිධානය කර තිබුණු World Champion of Public Speaking තරඟාවලියේ 33,000ක් අනික් කථිකයන් පරද්දලා පලවෙනි තැන ගත්තු අපේ රටේ ධනංජය හෙට්ටිආරච්චිගේ I See Something කතාව.. :cool:

හැබැයි මේක මිට කලින් කොළඹ පැවිති TEDxYouth එකේදි ධනංජයම කරපු කතාවේම සංශිප්තයක්..
මේ තියෙන්නේ එදා කරපු සම්පුර්ණ කතාව.

වෙලාව තියෙන වෙලාවක මේ කතා දෙකම අහලා බලන්න... නැත්තම් bookmark කරන ගිහින් පස්සේ වෙලාවක හරි අහන්න..

අනික් හැමෝටම බලාගන්න bump කරන යනවා නම් වටිනවා :yes:
 
dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Toastmasters International මගින් සංවිධානය කර තිබුණු World Champion of Public Speaking තරඟාවලියේ 33,000ක් අනික් කථිකයන් පරද්දලා පලවෙනි තැන ගත්තු අපේ රටේ ධනංජය හෙට්ටිආරච්චිගේ I See Something කතාව.. :cool:

    හැබැයි මේක මිට කලින් කොළඹ පැවිති TEDxYouth එකේදි ධනංජයම කරපු කතාවේම සංශිප්තයක්..
    මේ තියෙන්නේ එදා කරපු සම්පුර්ණ කතාව.

    වෙලාව තියෙන වෙලාවක මේ කතා දෙකම අහලා බලන්න... නැත්තම් bookmark කරන ගිහින් පස්සේ වෙලාවක හරි අහන්න..

    අනික් හැමෝටම බලාගන්න bump කරන යනවා නම් වටිනවා :yes:

    Ado me magey iskoley eka panthiye hitapu ekaa