..:: MUST READ : සහජීවනය ::..

Status
Not open for further replies.

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    :nerd:Awankawama mata. Muslim aya gana EPA wune ....oya bodu bala sena patan ganna kalin ...munge honda minissu innawa. Katha dekak na..mage hondama yaluwo ..3na gen ekek Muslim ...namuth munge me agama thamai Munwa koala thiyenne ...
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios


    මොනවාවුනත් මචන් අපි වැඩ කරන්න ඕනේ පුළුවන් තරම් මොලේ කල්පනා කරලා ඉවසීමෙන්. මොනවා වුනත් රටේ නිතිය කියලා දෙයක් නමට හරි තියෙනවනේ, ඒක හරියට ක්‍රියාත්මක කරගන්න පුලුවන්නම් ගොඩක් ප්‍රශ්න විසඳගන්න පුළුවන්. තවත් යුද්දයක්නම් කොහොමටවත් එපා. මම තවමත් බුදුන් වහන්සේ දේශනා කරපු "වෛරයෙන් වෛරය නොසංසිඳේ. අවෛරයෙන් වෛරය සංසිඳේ." කියන ධම්මපදය විශ්වාස කරනවා. ඔය කියන පටු අදහස් දරන මුස්ලිම්අයත් අපේ අයත් අතර හොඳ සන්නිවේදනයක් බිහිවුනොත් ඒ අය වුනත් ඉස්ලාමයේ තියන සමහර පටු වගන්ති නොසලකා හැරලා සතුටෙන් සාමයෙන් ජිවත්වෙයි.
    :yes::yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ජොනී බට්ට;16800548 said:
    ඉතින් බන් ඔය ජාතිවාදය අවුස්සන computer lab එකට ගේමක් දීපන්කො :yes:

    :dull:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජාතිවාදියා

    උඹ කියන කතාව හරි.:yes: ඔය කියන වෙනස්වීම පටන්ගත්තේ 1997 - 2000 කාලේ. කෙල්ලො බිල්ලො කිට් ගහං පාරෙ යන්න, සිකුරාදා පල්ලියට විතරක් තොප්පි දාං ගිය උන් තොප්පි දාල රැවුල් වවං බින්ලාඩන් ස්ටයිල්එක දාන්න හෙනට උනන්දුවුනා. මේ දවස් වෙනකොට ඒ වෙනස්වීම හැම අංශයෙන්ම උපරිමෙන් යනවා. කාලෙත් එක්කම, අත්දැකීම එක්කම මම හම්බයෝ, මිතුරන් ලෙස ආශ්‍රයකරනඑක නැවැත්තුව.:dull:

    හැබැයි සිංහලයෙක් වීම ගැන මට හෙන දුකක් තියෙනව.:( ෆේස් බුක් කොච්චර අවුල් වුනත්, කොච්චර එපාවෙලා තිබුනත් ඒ මගුල මට පට්ට යතාර්තයක් පෙන්නුව. මගේ ෆේස් බුක් එකේ ඉන්න බහුතරය සිංහල වුනත් තුන්දෙනෙක් ඇරෙන්න අති බහුතරය කොන නොකපපු සිංහල හම්බයො.:angry::angry: අලුත්ගම සිද්දිය වන අතරතුර එක වේසිගේ පුතෙක් හම්බයො සෙට් එකක් හාමුදුරුවන්ට දං බෙදන පින්තූරෙකුත් ෂෙයාකරල තිබුන:angry::angry:

    හම්බයොන්ට ඉස්සෙල්ලා ඕකුන්ට කෙලවන්න ඕන. මම ස්ටොප් රේසිසම්, ස්ටෑන්ඩ් එගෙන්ට් රේසිසම්, ස්ටොප් වයලන්ස් ප්‍රොමෝට් කරපු සෙට් එක ලිස්ට් එකට දාගෙන ඉන්නේ.:angry: ඕකුන් ඔක්කෝටම කිසිම අවස්ථාවක වචනෙකින්වත් උදව්කරන්නෑ.....:angry::angry: කෙලවන්න චාන්ස් එකක් සෙට්වුනදාට උපරිමෙන් කෙලවනව:angry::angry:


    (මම හිතන්නෑ එක මුස්ලිම් එකෙක් ඔය පඩත්තර වැඩේ කරන්නඇතියි කියල. සිංහලයට ඉස්සෙල්ලම කෙලවන්නේ සිංහලයම තමයි:dull: හම්බයො නිකං ඉඳල රට බාරගන්නව:dull:)

    ජාතිවාදියා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    කමෙන්ට්ස් ටිකත් කියවල බලපන්කෝ


    Shaadia Weird

    He should get a life. Seriously.

    alfulani5

    How come this pig face doesn't talk about the casino bill which was passed the parliament today. This drama was nothing but a cheap trick to divert attention of the public from the casino issue. 

    kandee vnr

    Muslim veemak misa muslim karanayak kohethma netha. Thopi issellah mudukku baasha atha herapan. Kristhiyaani weemak misa kristhiyaani karanayak natha, hindu weemak misa hindu karanayak netha, bouddha weemak misa bouddha karanayak netha. Koti yudda karanakota thopi koheda hitiye thopith yanda thibbane yudda karanda. Thopila wage deshadrohiyo thamai koti thrastha ethi kale. Rata kanda hadanawa jaathiwaadiya!

    Peter Kalu

    Meka wage cheewarayo vinasha kalata paw ne. Mootath venne langadima marum kanna thamai.

    Kamal Perera

    This bugger should be stoned to death!!! Long time ago there was another bugger called Soma hamuduruwo who always insulted other religions but so luckily he died like a dog and I am sure that the same thing is going to be happen to this bugger as well.
    mega shiran1 month ago
    hey what is your sex gay or lesbian ?? lol :P 

    Tissa Senanayake
    ඝානසාර කියන හුත්තිගේ පුතා අපි සින්හලයන්ට අවනම්බුවක්. මුගෙ සියුර ගලවලා පය්ය ඌරෙක්ට සූප්පන්ඩ දෙමු. මූ මහ පකයෙක්

    kisslanith

    me yaka buddagamatath indawak muwa raten elawala danna ona kalaknniya.. 
     
    Last edited:

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    True Story machan.. :)

    kawru maraa gaththath anthimedi duk widinneth kisi deyak nokarapu minissu thamai.. :sorry:


    You must spread some Reputation around before giving it to K_ZONE again.
    අනිවාර්යෙන්
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,077
    24,637
    113
    tracing Geo-location.. ... ...
    උඹ කියන කතාව හරි.:yes: ඔය කියන වෙනස්වීම පටන්ගත්තේ 1997 - 2000 කාලේ. කෙල්ලො බිල්ලො කිට් ගහං පාරෙ යන්න, සිකුරාදා පල්ලියට විතරක් තොප්පි දාං ගිය උන් තොප්පි දාල රැවුල් වවං බින්ලාඩන් ස්ටයිල්එක දාන්න හෙනට උනන්දුවුනා. මේ දවස් වෙනකොට ඒ වෙනස්වීම හැම අංශයෙන්ම උපරිමෙන් යනවා. කාලෙත් එක්කම, අත්දැකීම එක්කම මම හම්බයෝ, මිතුරන් ලෙස ආශ්‍රයකරනඑක නැවැත්තුව.:dull:

    හැබැයි සිංහලයෙක් වීම ගැන මට හෙන දුකක් තියෙනව.:( ෆේස් බුක් කොච්චර අවුල් වුනත්, කොච්චර එපාවෙලා තිබුනත් ඒ මගුල මට පට්ට යතාර්තයක් පෙන්නුව. මගේ ෆේස් බුක් එකේ ඉන්න බහුතරය සිංහල වුනත් තුන්දෙනෙක් ඇරෙන්න අති බහුතරය කොන නොකපපු සිංහල හම්බයො.:angry::angry: අලුත්ගම සිද්දිය වන අතරතුර එක වේසිගේ පුතෙක් හම්බයො සෙට් එකක් හාමුදුරුවන්ට දං බෙදන පින්තූරෙකුත් ෂෙයාකරල තිබුන:angry::angry:

    හම්බයොන්ට ඉස්සෙල්ලා ඕකුන්ට කෙලවන්න ඕන. මම ස්ටොප් රේසිසම්, ස්ටෑන්ඩ් එගෙන්ට් රේසිසම්, ස්ටොප් වයලන්ස් ප්‍රොමෝට් කරපු සෙට් එක ලිස්ට් එකට දාගෙන ඉන්නේ.:angry: ඕකුන් ඔක්කෝටම කිසිම අවස්ථාවක වචනෙකින්වත් උදව්කරන්නෑ.....:angry::angry: කෙලවන්න චාන්ස් එකක් සෙට්වුනදාට උපරිමෙන් කෙලවනව:angry::angry:


    (මම හිතන්නෑ එක මුස්ලිම් එකෙක් ඔය පඩත්තර වැඩේ කරන්නඇතියි කියල. සිංහලයට ඉස්සෙල්ලම කෙලවන්නේ සිංහලයම තමයි:dull: හම්බයො නිකං ඉඳල රට බාරගන්නව:dull:)

    ජාතිවාදියා

    mage profile eketh innawa oya jathiye hamba wesige puthala.. mun muslim una nam duka na. apema un thamai apita kelinne.. mamath note karagena inne unwa. hodata balapan kawadahari muslim waliyak lokuwata giyoth oya mahaloku sahajewane gana katha karana ballo ikmanata sides change karala aye wasi side ekata kade yanne nadda kiyala.. K_zone kiwa kathawa aththa. hoda muslim minissunwath paagagena muslim anthawaadayak rata puraama yanawa. thawamath ahinsaka muslim minissu me lankawe innawa. kaalakanni bahutharayak wisin karana wada walata e minissu thamai wandi gewanne. marunath marenne depathhema ahinsaka minissu. monawa wei da danne na thawa awuruddak withara yaddi.. :(
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    mage profile eketh innawa oya jathiye hamba wesige puthala.. mun muslim una nam duka na. apema un thamai apita kelinne.. mamath note karagena inne unwa. hodata balapan kawadahari muslim waliyak lokuwata giyoth oya mahaloku sahajewane gana katha karana ballo ikmanata sides change karala aye wasi side ekata kade yanne nadda kiyala.. K_zone kiwa kathawa aththa. hoda muslim minissunwath paagagena muslim anthawaadayak rata puraama yanawa. thawamath ahinsaka muslim minissu me lankawe innawa. kaalakanni bahutharayak wisin karana wada walata e minissu thamai wandi gewanne. marunath marenne depathhema ahinsaka minissu. monawa wei da danne na thawa awuruddak withara yaddi.. :(

    :yes::(:yes::(
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,562
    1
    57,688
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ කියන කතාව හරි.:yes: ඔය කියන වෙනස්වීම පටන්ගත්තේ 1997 - 2000 කාලේ. කෙල්ලො බිල්ලො කිට් ගහං පාරෙ යන්න, සිකුරාදා පල්ලියට විතරක් තොප්පි දාං ගිය උන් තොප්පි දාල රැවුල් වවං බින්ලාඩන් ස්ටයිල්එක දාන්න හෙනට උනන්දුවුනා.
    ...
    ජාතිවාදියා


    "ජාතිවාදියා" කියන මේ 1997-2000 වගේ කාලෙ හම්බයන්ට වෙච්ච වෙනස ඇත්ත.

    ටිකක් ඔළුව එහෙම කහල කල්පනා කරල බලන්න, ඔය කියන කාලේ මුස්ලිම් විරෝධයක් සිංහලයන් අතර පැතිරෙව්වේ ගංගොඩවිල සෝමෙ. හම්බ සමාජය මූල ධර්මවාදී කරන්න සෝමේ ලොකු කාර්යභාරයක් කලා.

    ඒකෙ ඉතිරි කොටස නානසාර දැන් කරමින් පවතිනවා.

    අවුරුදු 30 ක දෙමළු එක්ක මහ යුද්ධයක් කරල අද මොකද වෙලා තියෙන්නෙ? ලංකාවෙ හිටිය දෙමළ අය තමිල්නාඩුවට ගියාද? නැත්නම් 83දි තිබුන තැනමද?

    පවුලක් ඇතුලෙ අඹුසැමි ප්‍රශ්න ඇතිවෙනවා නම් ඒවා විසඳගන්න තියෙන ක්‍රම මොනවාද? එක්කෝ ප්‍රශ්න අමතක කරල සමගියෙන් සහජීවනයෙන් ඉන්න පුලුවන්. නැතිනම් වෙන්වෙන්න ඕනෙ. ජාතීන් අතර ඇතිවන ප්‍රශ්න විසඳන්නත් තියෙන්නේ මේ ක්‍රම දෙක විතරයි.

    දෙමල මුස්ලිම් (හා වෙනත්) ජනවර්ග එක්ක සහජීවනයෙන් ඉන්න බැරි නම් අප කරන්න ඕන වෙන් වෙන එක. වෙන්වෙන එක හිතන තරම් ලේසි නැහැ කියන එක අපි අවුරුදු 30ක් යුද්ධ කල නිසා තේරුම් අරන් ඉන්න ඕන.

    කසාද ගෑනිගෙන් වෙන්වෙන්න නම් "මේක මගේ ගෙදර. තෝ පල..." කියලා එලවන්න බැහැ. ඒකට වන්දි/නඩත්තු මුදල් ගෙවන්න මිනිහට සිද්ධ වෙනවා. ඒවගේම තමයි දෙමළ/මුස්ලිම් මිනිස්සු එළවනවා නම් ඔවුන්ට රටෙන් කොටසක් දෙන්න වෙනවා. ඒක කරන්න කැමතිද?

    මුස්ලිම් මිනිස්සු එක්ක සහජීවනයෙන් ඉන්නව කියන්නෙ ඔවුන්ගේ සිරිත් විරිත් ඉවසන්න වෙනවා. ඒ කියන්නෙ ගඳ ගහන එක, කොන කපන එක, ලෝගු අඳින එක, ගෑනුන්ව අපට නොපෙනෙන්න වහගෙන ඉන්න එක,.... ඉවසා වදාරන්න වෙනවා. ඒක කරන්න කැමතිද?

    ඉහත ප්‍රශ්න දෙකට ඔබ දෙන පිලිතුරු මොනවාද?

    කොහොම උනත් මිනීමරගත්තට පස්සෙ සහජීවනය ටිකක් අමාරුයි, ඒකට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා.
    :nerd:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    ?

    බීබීසී ඇතුළු විදෙස් මාධ්‍ය දිගට හරහට නිවේදනය කරන්නේ මහජාති සිංහලයන් ගේ පහරදීම් නිසා සුළු ජාති මුස්ලිම් ජනතාව පීඩාවට පත්වූ බව හා සිංහල ප්‍රහාරයන් නිසා මුස්ලිම් 3 දෙනෙකු මිය ගිය බවයි.

    සැබෑ ලෙසම සටන ඇරඹුවේ මුස්ලිම් තරුණයන් බව විඩියෝ වල පැහැදිලිව පෙනේ. ඥාණසාර හිමිගේ මැර හමුදාව ලෙස නම් කරන තරුණ හා වයසක කාන්තාවන් පිරිසක් හා පිරිමි පිරිසක් උද්යෝග පාඨ කියමින් මහ මග නිරායුධව සාමකාමීව යන අයුරැ විඩියෝවේ පැහැදිලිව පෙනේ. කැමරා දුරකතනය අසලින්ම අත් කිහිපයක් එල්ල කරන්නේ ගල් මුල් බව පැහැදිලිය. මුස්ලිම් වැඩිහිටියෙකු වහා පාරට පැන කඩවල රැස්ව සිටින මුස්ලිම් ජනයාට වැද වැද ඉල්ලන්නේ බොදු සිංහල පිරිසට ගහන්න එපා කියාය. ගල් පාරවල් ඉවසන්නට බැරිතැන සිංහල පිරිස හිස් ලූ ලූ අත දුවන සැටිත් තරුණ පිරිසක් ප්‍රතිප්‍රහාර දෙන අයුරුත් පෙනේ. සැබැවින්ම ජාතිවාදී ගැටුම ඇරඹුවේ කවුද? මේ තොරතුරු වහාම ලොවට නිකුත් කළ යුතු වේ.

    2. මුස්ලිම් මරණ සිදුවූයේ රාත්‍රී කාලයේ වෙඩි වැදීමෙන් බව බීබීසී වාර්තාකරුම පවසයි. ඇදිරි නීතිය පවතින කාලය තුළ මුස්ලිම් බලකොටුවක් වූ ධර්ගා නගරය මැදට ආයුධ සන්නද්ධව පැමිණෙන මෝඩයා කවුද? අල්කයිඩා හා තලේබාන් සම්බන්ධතා ශ්‍රී ලංකාව තුළ තිබෙන බවට ඉන්ටර්පෝල් පවා ප්‍රකාශ කර තිබියදී මැදියම් රැයේ ආයුධ සන්නද්ධව සැරිසරන්නට ගත් උත්සාහයක දී ආරක්ෂක අංශ මගින් වෙඩි වැදුනා වන්නට බැරිද? මුස්ලිම් මියගිය අයට වෙඩි වැදුනේ කොතැනදීද, කීයටද? කුමන හේතුවක් නිසාද? යන්නෙහි නිවැරදි තොරතුරු මාධ්‍ය වලට දැනුවත් නොකරන්නේ සිංහලයන් මිලේච්ඡ මිනීමරුවන් හා මුස්ලිම් අන්තවාදීන් බබාලා ලෙස ලොවට දැනගන්නට හරින්නද? පාලකයන් උඩ බලාගෙන කෙළ ගසා ගන්නේ ඇයි? ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් අහිංසක ජනතාව මැද වෙසෙන අන්තවාදී ත්‍රස්තයන් හදුනාගන්නට ක්‍රමවේදයක් නැද්ද? ඇතැම් භික්ෂූන් ද මේ වෙලාවේ සිංහල බොදුනුවන් වැරැදි කළ බවට ප්‍රකාශ කරන්නේ තව තවත් වරදාන බලාපොරොත්තුවෙන් ද? සිංහල ලේ ගලාගිය තැන් කැමරාගත කොට මුස්ලිම් ජනතාව මරාදැමූ තැන් යැයි පෙන්වන බීබීසී යට හොදම වාර්තාකරණය ලෙස රයිගම් සම්මානයක් වත් දෙමුද? මේ ගැටළු වලට පිළිතුරු නොදෙන්නේ ඇයි. අවසානයේ සිංහලයන් මිලේච්ඡයන් ලෙසද, මුස්ලිම් අන්තවාදීන් බබාලා ලෙසද ඉතිහාසයේ ලියැවෙනු ඇත.

    උපුටා ගත්තේ ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රී නිමල් පත්මකුමාර මහතාගෙනි.


    පුන්චි කතාවක්. ඇත්තටම කිව්වොත් මගේ ජිවිතේ මම මුහුන දීපු යථාර්තය මේ.. . .
    සින්හල, මුස්ලිම්, හම්බ, ජාති වාදි, ජාතිවාදි නොවන හමෝම කිය

    වලා බලන්න :) මගේ කතාවෙ වැරැද්දක් තියෙනවා නම් කරුනාකර Comment කරන්න.. :) සංවාදයට විවූර්තයි. .

    බාගයක් කියවලා Comment දාන්න නම් එපා, ඉවර වෙනකල්ම කියවන්න. .:yes::yes:

    එලකිරියෙ ගොඩක් අය මාවදන්නෙ හැකිං ගැන thread සහ illegal දේවල් ගැන thread දාන කෙනෙක් විදියට නිසා මම මගේ පොද්ගලික විස්තර එලකිරියෙ දැම්මෙ ගොඩාක් පරිස්සමෙන්, ඒත් මේ කතාවෙන් ගොඩක් අය මාව හොයන්න උත්සහා කරයි ඒත් කමක් නැ,, :) මේකයි මගේ ජාතිවාදි - ජාතිවාදි නොවන කතාව :)

    පුන්චිම කාලෙ අපේ ගෙදර තිබුනෙ town එකට පොඩ්ඩක් දුරින්, ඒ නිසා අපි දවල් දවසෙ හැදුනෙ වැඩුනෙ තත්තගෙ Shop එකක උඩ තට්ටුවෙ, ගොඩාක් නාගරික පරිසරයක් නිසා මුස්ලිම් අයත් එක්ක ඒ කාලෙ ඉදන්ම අපේ ජිවිත එකතු වෙලා තිබුනෙ, ,
    අපි පොඩි කාලෙ අපිට ලගින්ම හිටපු මුස්ලිම් මනුස්සයා තමයි "ඤව් මාමා" මිනිහා මුස්ලිම් කියලා අපි පොඩි කාලෙ දැනගත්තෙ ඔලුවෙ දාලා තිබ්බ තොප්පියෙන්, අක්කියි මමයි මිනිහට ඒ නම දැම්මෙ ඒ මනුස්සය අපිට හැමදාම පූසො පැටව් ගෙනත් දෙන හින්දා :) ටවුන් එකේ පූසො හදන්න බැ හැම දාම නැති වෙනවා ඉතින් අපි ඤව් මාමා පාරෙ යනකොට අපි ඤව් මාමා.. ඤව් මාමා. .පුසෝ ගේන්න.. කියලා කැගහනවා මට තාම මතකයි, , එ වගෙම ඒ අහින්සක මනුස්සයත් කොහෙන් හරි අපිට පුසො පැටව් ගෙනත් දෙනවා,

    ඒ මනුස්සයා දාගෙන හිටියෙ පොඩි තේ කඩයක්, ගොඩක් දේවල් නැති උනත් ඒ මනුස්සයා ඒ මනුස්ස්සයගෙ අතින්ම හදපු පැටිස්, ලැවරි, හැලප, පුස්නාම්බු* ටිකක් විතරක් වීදුරු ශෝකේස් එකකදාගෙන මිනිහගෙ අතින්ම ප්ලේන්ටි දාලා ජීවත් උනේ, ලග පාත කොච්චර කඩ තිබුනත් පුරුද්දක් විදියට ඒ ලග පාත හැමෝම ට්ඒ එකක් බොන්න ගියේ එතනට ඒ මිනිහාගෙ කිසිම ලොකු කමක් තිබ්බෙ නැ, එන කාටත් වාඩි වෙන්න කලින් පිටුවක් පිහිදාලා දෙන ඒ මිනිහා අපි දෙන රුපියල් 5 , 10 ගත්තෙ මුනෙ පිරිච්ච හිනාවකින්. . පිට ජාතියක, ආගමක කෙනෙක් කියලා තුන්හිතක වත් වෙනසක් යන එන අයගෙවත් මුදලාඉගෙ වත් හිතේ තිබ්බෙ නැ, මිනිහට හිටපු එකම පුතාටත් හොදින් උගන්නගෙන බොහොම අහිංසක විදියට ඒ මනුශ්ශයා ජීවත් උනා,

    ටවුන් එකෙන් පොඩ්ඩක් එලියට වෙන්න තිබ්බ අපේ ගෙදර ලග තිබුනෙත් මුස්ලිම් කඩයක්, අපි කිව්වෙ නනාගෙ කඩේ කියලා, හදිස්සි අවශ්‍ය තාවයකට මිනිහගෙ කඩේට අපි ගියොත් අහන්නෙ කෝ පුතේ තාත්තා. . කඩේද ?? ගෙදර ඔක්කොම සනීපෙන් ඉන්නවද.. බලු පැටියා දැන් ලොකුයිද වගේ පවුලේ කෙනෙක් අහනවා වගේ.. ඒත් අවුරුදු ගානකට කලින් ඒ මිනිහා එහෙම අහුවෙ හිතේ කහටක් තියාගෙන නෙමෙයි :) මිනිහට ගොඩක් සල්ලි තිබ්බත් වාහන තිබ්බත් මිනිහා හැම තැනම ගියේ පුස් බයිසිකලේ, අදුරන කවුරු හම්බ උනත් බයිසිකලෙ යන ගමන් බෙල් එකක් ගහලා හිනාවක් දාගෙන යන එක පිනිහගෙ පුරුද්දක්..
    පන්සලේ හාමුදුරුවො දැක්කොත් බයිසිකලෙන් බැහැලා වැන්දෙ නැති උනත් දෙකට නැමිලා හාමුදුරුවනේ කියලා හාමුදුවොත් එක්ක විනාඩි පහක් වත් කතා කරලා තමයි යන්නෙ,,

    අපි දන්සලකට / තොරනකට සල්ලි එකතු කරන්න ගියත් අනිවාර්යෙන්ම ලොකු ගානක් දෙන්නෙ හිතේ කිසි කහටක් නැතුව, පෙරහැර දවසට කඩේ කලින්ම වහලා ඉස්සරහ පුටු දාලා තියන්නෙ ගමේ ඉන්න වයසක උන්දැලට, බඩදරු අම්මලට වාඩි වෙලා බලන්න,..

    ඒ වගේම අපි නාගරික පරිසරයක හැදුන නිසා හැම ශොප් එකක්ම වගේ 100%ක් අදුරනවා, ඉතින් බලාගෙන බලාගෙන යද්දි මුස්ලිම් කඩ කියලා අත ඇරලා යන්නෙ නැ, ඇතුලට යනකොට කොහොමත් හොද සැලකිල්ලක් හම්බ වෙනවා, ඒවහෙම මුලු කඩේම බඩු උනත් ඇදලා පෙන්නනවා කිසිම ප්‍රශ්නයක් නැතුව,
    ඒ යලුවොන්ගෙ කඩ වලින් බඩු ගත්තම අපිට කවදාවත් බිලක් දුන්නෙ නැ, ඒ වෙනුවට අපිට පෙන්නුවෙ ඒයාලා බඩු ගෙනාපු GRN වල තියෙන Cost එක, බඩු වල මිල ගහලා තිබ්බට cost එකට පොඩි ගානක් එකතු කරලා දුන්නෙ පව්ලෙ කෙනෙකුට වගේ,,
    ඉස්සර ෆැශන් බග් ගියත් වෙන වෙන ලොකු ෆැශන් ශොප් වලට ගියත් එහෙමයි, එයාලට ලොකු Discount එකක් දෙන්න බැරි උනත් Staff කෙනෙක්ට දෙන්න පුලුවන් 7% නැත්නම් 5% අනිවාර්යෙන් දෙනවා අපි සින්හලා කියලා අත අරින්නෙ නැ,,

    හැම දාම ගෙදර යනකොට ඉන්නවා පාර අයිනෙ පොඩි කඩයක් දාගෙන වඩේ අංකල් කෙනෙක් රුපියලේ වඩේ, මුරුක්කු මොනාහරි දෙයක් රුපියල් 10 ක 20 ක අරන් හප හපා යන එක පොඩි කාලෙ ඉදන්ම පුරුද්දක්, අවුරුදු ගානක් යනකල් එයාලා මුස්ලිම් කියලා මම දැනන් හිටියෙ නැ, ...

    මුස්ලිම් වෙඩින් එකකට ගියත් අපිට ඒවගෙ වෙනම උයනවා, කුකුල් මස් නැත්නම් වෙජිටේරියන් මොනා හරි හදලා තියනවා අනිවා, සමහර වෙලාවට මුස්ලිම් යාලුවො උනත් කන්නෙ ඒවා අපි එක්ක, එයාලගෙ සිරිත් විරිත් තිබුනත් කවුරුත් අන්තගාමී උනේ නැ, අපිත් එක්ක සමගියෙන් ඉන්න එයාලා ගොඩක් උත්සාහා කලා ඒ වෙනත් අරමුනු හින්දානෙමෙයි, ඇත්තටම සමගියෙන් ඉන්න එයාලා කැමැත්තක් තිබුන නිසා. . :)

    සිංහල මුස්ලිම් අපි හැමොම ගොඩක් සතුටින් හිටියා කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නැ. . :) අපි ක්‍රිකට් ගහන්න ගියත් අපේ ටීම් එකේ එකෙක් දෙකෙක් හරි මුස්ලිම් එකෙක් ඉන්නවමයි..

    මම පල්ලියට කලින් ගිහින් තියෙනවා ඉස්සර යාලුවො එක්ක, කවුරුත් අකමැති නැ අපි ආවා කියල, පංසලේ උනත් මොකක් හරි සමීතියක් / සාකච්චාවක් තිබ්බම මුස්ලිම් අය එනවා කිසිප්‍රශ්නයක් නැතුව, තොප්ප්පි, සෙරෙප්පු අපි වගේම ගලවලා තියලා. හාමුදුරුවොත් ආවම එයාලත් නැගිටින්නෙ ඉබේම. ඒ වගෙම හාමුදුරුවොන්ට උනත් කතා කරන්නෙ "අපේ හාමුදුරුවනේ" කියලා.

    -----------------------------------------------------------------------------------------------------------------
    මෙහෙම එක දවසක් අමුතු දෙයක් උනා, මේ හැම දෙයක්ම වෙනස් උන දවසත් ඒක වෙන්න ඇති. හවස යාලුවත් එක්ක පොඩි ගමනක් ගිහින් බස් එකේ ආවෙ, සිගා එකක් එහෙම ගහලා දවසෙ වැඩ ඉවර කරලා බස් එකෙ වැඩිය ලෝඩ් එකක් නැති නිසා, හොදට වාඩි වෙලා ඉන්නකොට මුස්ලිම් සෙට් එකක් නැග්ගා බස් එකට, දිග ලෝගෝ දාගෙන, තොප්පි දාගෙන යාලුවයි මායි එකපාර බකස් ගාලා හිනාඋනා මේ මොන ගෝතයො සෙට් එකක්ද කියලා. මොකද අපිට කොච්චර මුස්ලිම් යාලුවො හිටියත් ඔහොම සෙට් එකක් දැක්කමයි, කිසිම පිරිසිදු කමක් නැ, නියම ගොබ්බයො සෙට් එකක්.

    ටිකක් වෙලා උන්ගෙ ගොබ්බ කම අපිට දැනුනෙ උන්ගෙ ගද මුලු බස් එක පුරාම පැතිරෙන්න ගත්තම. ඟදක් කියන්නෙ ඒ වගේ ගදක් පාරෙ ඉන්න කවදාවත් නාලා නැති බාගෙට කුනුවෙච්ච බල්ලෙක්ගෙ වත් / පිරිසිදු කරපු නැති එලු කොටුවක එන්නෙ වත් නැති තරම් දරාගන්න බැරි ගදක්.

    මගෙ යාලුවො පකිස්තාන් කාරයො ගෙ ගද ගැන කියලා තිබුනත් මේ පක්කොද කියලා මට හරියට කියන්න බැරි උනා,
    මුස්ලිම්කොල්ලො ඕන තරම් අපේ කාමර වල නිදාගෙන ඇති එකට බීලා හත් අට දෙනා එක ඇදේ නිදාගෙන තියෙනවා උන් කවදාවත් මෙහෙම මෙහෙම අපිරිසිදු නැ,,

    බස් එකේ ඔක්කොම නහය වහගෙන, තම්බි ගද බස් එකේ වමනෙ යන තරම් ඒගද මතක් වෙනකොටත් වමනෙට එනවා. :frown::growl:

    අන්තිමට මම සිගා එක ගහපු ඇහිලි දෙක නහයට තියන් ආවෙ ඒ ගද අර ගදට වඩා ටිකක් හරි හොද නිසා. :(:(

    පස්සෙ උන් බාගයක් බැස්සා මග තියෙන්න පල්ලිය ලග, උන් බහින එක බලන්න Prado එකක් නවත්තගෙන හිටියා පාරෙ,

    අනිත් සෙට් එක බැස්සා ටවුන් එකේ, මාසගානකට බඩුමලුත් උස්සගෙන කෙලින්ම ගියේ පල්ලියට,

    ඊට පස්සෙ දවසෙ උන් සෙට් එක ගියා ටවුම වටේ වටයක්, අරගද තාම එහෙමම්මයි, උඩ තට්ටුවට ආවා ගද :frown:, අපිත් එක්ක ඒ වෙලාවෙත් මුස්ලිම් එකෙක් හිටියා, ඌ "ආ..මුන් ඇවිල්ලද" කියලා අප්සට් මූඩ් එකේ ගියා,

    අපි සැක හිතුන හින්ද පල්ලියත් එක්ක ගොඩක් ටච් එකේ ඉන්න එකෙක්ට කෝල් කරලා ඇහුවා මුන් කවුද කියලා, ඌත් මුකුත් කිව්වෙ නැ, පස්සෙ එහෙම්මම අපිට ඒක අත ඇරුනා,

    ඉට පස්සෙ අපේ ටවුන් එකේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා, සින්හල-මුස්ලිම් නෙමෙයි, මුස්ලිම්-මුස්ලිම්.. ගොඩක් අය පල්ලි යන එක නැවැත්තුවා, එක පාරක් පල්ලියෙ අලුතෙන් ඇවිත් ඉන්න ලොක්කෙක් ඉස්සර ඉදන් ඉන්න මුස්ලිම් අය හොදටම ගහලා තිබ්බා, තව පාරක් රැ දොර ඇරලා බල්ලෙක් දාලා තිබ්බා පල්ලිය ඇතුලට. ලොකු ලොකු කේස් ගියා, සමහරුන් ඒදායින් පස්සෙ තාමත් පල්ලි යන්නෙ නැ.

    පස්සෙ එක එක මුස්ලිම් අය හම්බයො වෙන්න පටන් ගත්තා, ලෝගු දාන්න පටන් ගත්තා, ගැනු කලු ගොනිබිල්ලා කිට් එක අදින්න පටන් ගත්තා, උන්ට ඉස්සරවෙලාම කේස් එක ඇද්දෙ අනිත් මුස්ලිම් අයමයි, මොකද පරන මුස්ලිම් මිනිස්සු කැමති නැ මේ පල්ලිවලට ආපු අලුත් අය කරන්න කියන ඒවාට,
    වලි ගියා සැහෙන්න, හරියට පාරම්පරික ක්‍රිස්තියන් අයයි, ලගදි ආපු මූලධර්මවාදි ක්‍රිස්තියානි අයයි වගේ, හැමෝම කිව්වෙ මුස්ලිම් අයට තමයි ප්‍රශ්න වෙන්නෙ මේ උබල කරන්න යනවැඩ වලින් කියලා.

    ටික දවසකින් අර ගද ගම්බයො ටික හැම මුස්ලිම් කඩයකටම ගිහින් කප්පම් ගන්න පටන් ගත්තා ලොකු ලොකු ගනන්, ඉස්සර මුස්ලිම් අය පල්ලියට දුන්නෙ කැමැත්තක්, දැන් බලෙන් දවසට 5,000 ක් වත් බලෙන් ගන්නවා, අර ගද සෙට් එකේ උන් කඩෙන් කඩේට ගිහින් "විස්සෙ බැග්" එකකට සල්ලි එකතු කරනවා හැමදාම.
    හරියට LTTE එකට අහිංසක දෙමල මිනිස්සු කප්පම් ගෙව්ව දේම තමයි මෙතන වෙන්නෙ.

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ඔහොම යද්දි අපි දැනගත්තා මොකක් හරි සීන් එකක් වෙනවා කියලා, ඒ දවස් වල facebook එකේ එහෙම හම්බ කේස් ඇදිලා එන කාලෙ, එක පාරම පල්ලියේ එකෙන් මට Call එකක් දුන්නා, මේ අහවල් පල්ලියෙන් කතා කරන්නෙ මිස්ටර් ___ (මම) ගෙන් අපිට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා, අපිට අහවලා තමයි ඔබ තුමාගැන කිව්වෙ, හවසට වාහනයක් එවන්නම් අහවල් තැනට එන්න පුලුවන්ද කියලා ඇහුවා, මම මගේ Town එකේ මොකාට බයවෙන්නද කියලා යාලුවත් එක්ක ගියා, ගියාම ගියේ පල්ලියට නෙමෙයි, පල්ලිය ගාවින් තිබ්බ අතුරු පාරෙ ටිකක් ඇතුලට ගියාම තිබ්බා ලොකු මිදුලක් එක්ක අලුතෙන් හදන ගෙයක්, මාශා අල්ලා කියලා බෝඩ් කැල්ලක් බාගෙට එල්ලිලා තිබ්බට වෙන කිසිම සලකුනක් තිබ්බෙ නැ, මම බැලුවා මගෙන් මුන්ට ඕන උදාව්ව මොකක්ද කියලා.

    පස්සෙ පොරක් ආවා, කිව්වා, මල්ලි, අපේ කොම්පුටර් ලැබ් එකට නෙට් වර්ක් එක වැඩ කරනවා නැ මල්ලි, අපිට ‍යේක ෆික්ස් කරලා දෙන්න අපේ අයට යේක කරන්න බැරි උනා, මාතයලා හදලා දීලා කැමති ගාන කියන්න කියලා.

    මමත් ගියා ඇතුලට තනි ඇහැට ඇඩුනේ ඒ වෙලාවෙ, AC කරපු ලැබ් එකක්, i7 PC දෙකයි, i3 12 යි, හැම එකටම 1KV UPS, සැප පුටු, අරාබි අකුරෙන් විතරයි ඇතුලෙ තියෙන්නෙ, සැප ලෝකයක්, අපේ ඉස්කෝලෙක / යුනි එකක ලැබ් එකක් වගේ නෙමෙයි උපරිම සැප. සයිලන්ට්

    මට කිව්වෙ දුප්පත් අයට Computer class කරන්නලු, ඒ වෙනකොටත් නෙට්වර්ක් එක හොදට වැඩ මම Browser History එක බැලුවා, FB, Twitter වලට ඕන තරම් ගිහින් තිබ්බා, Elakiri ලොග් වෙලා තිබ්බෙ නම් නැ, ඒත් Elakiri කියලා Google Search කරලා තිබ්බා, මම ට්‍ර්ය් එකක් දුන්නා මේකෙ එකෙක් හරි ලොග් වෙලාඅද බලන්න ඒත් User Name තිබ්බෙ නැ,

    අපිට එන්න කිව්වෙ හැම එකටම Proxy යක් දාගන්න ඕන වෙලා, ඒ Proxy එක මොකක්ද ඇහුවම කිව්වෙ එයාලට අරාබි ඉගෙන ගන්න යන්න ඕන සයිට් වලට ලංකාවෙ සයිට් වලින් යන්න බැ, එ නිසා කියලා අපි ඉතින් අහන්න ගියේ නැ වැඩිය, එනකොට මගෙ යාලුවට පැත්තකට එකන් ගිහින් 10 ක් දීලා තිබුනා, මම එපා කිව්වා පල්ලියෙ වැඩක් කියන්නෙ ඉතින් අපිට පංසලේ වැඩක් වගේනෙ බං, ස්අල්ලි ගන්න බැ හිතුනා ඒත් ඒ වෙලාවෙ මටත් 15 ක් දැම්මා උඩ සාක්කුවට බලෙන්ම,
    පස්සෙ ඒකෙ උගන්නන එකා ආවා පොර මම දන්න ටැමිල් එකෙක්, පොරගෙන් මම ඇහුවා උබලා අර fatta machine ටිකක් තියාගෙන මොනාද බං කරන්නෙ කියලා. පස්සෙ කිව්වා උන්ට ඒක හදන්න කෝටි 2 ක් දුන්නලු මොකක්ද සංවිදානෙකින්, හැම පල්ලියකටම වගේ දීලාලු එහෙම පිට රට වලින්, පොරගෙන් මම ඇහුවා මොනාද බං උගනන්නෙ කියලා. උන්ට Office වත් කියලා දෙන්න නැලු, මූට උගන්නන්න කියලා තියෙන්නෙ Online වැඩ විතරයි, Google කරන්න, Facebook, Twitter, වගේ දේවල්, තව Editing කියලා දෙන්න කිව්වලු දෙන්නෙක්ට, ඒකට තමයි i7 දෙක.

    උන්ට තව සිංහල සහ ඉංග්‍රිසී ක්ලාස් කරනවාලු, ඒක කරන්න හවසට පැය දෙකක් එන එකාට මාසෙකට 35,000 ක් දෙනවලු බං :O

    මට එතනින් තේරුනා සීන් එක, මුන්ගෙ Internet Army කියලා සීන් එකක් තියෙනවා, ඒක තමයි උන් ජොලියට කියන නම, ඇත්ත නම වෙන එකක් වෙන්න ඇති.
    මම එතනදි දැක්කා එක Machine එකේ Account දෙක තින ලොග් වෙලා Password Save වෙලා තියෙනවා, සමහර ඒවා කෙල්ලොන්ගෙ නම් වලින්,

    FB එකේ සමහර Fake කෙල්ලො Profile දැක්කම මට හිතෙනවා මුන්ගෙ වැඩද කියලා, මොකද අපේ Town එකේ නමින් ලෙස්බි ප්‍රොෆයිල්ස් තියෙනවා අම්බානෙක, තව හාමුදුරුවොන්ට බනින දන්නෙ නැති උන්ගෙ සිංහල නම් වලින් ප්‍රොෆයිල්ස් මම දැකලා තියෙනවා, මේකෙ මම නොදන්න උන් ඉන්න විදියක් නැ, අනිවා ඒ මූනු මම කවදාවත් මේ පැත්තෙ දැකලා නැ, මුන් මම හිතන්නෙ ජොබ් එකට කරන්නෙ FB එකේ Profile හදහද සිංහල උන්ව ඇතුලෙන් කොටවන්න හදනවා,

    මොකද ලෙස්බියන් කෙල්ලො, වල්කොකෙල්ලො කියලා හදන් ඉන්න Profile වල බලපං, හැම එකේම දහස් ගානක් උන් Follow කරනවා, ඒවගෙ වල් පොටෝ දාන අස්සෙ say no to racism / Say No to BBS වගේ ඒවත් දානවා, ඉතින් Profiles දහස් ගානක එවා යනවා, අපේ ගෝතයො දන්නෙ නැතුව ඒවා Share කරනවා,

    මම පස්සෙ දැනගත්තා අර වගේ ලැබ් දැන් පාවිච්චි කරන්නෙ දුප්පත් ලමයින්ට උදව් කරන්න නෙමෙයි කියලා. දැන් උන් දන්නවා Internet කියන්නෙ හොද වෙපන් එකක් කියලා ලංකාවෙ සිංහල මිනිස්සුන්ට එරෙහිව පාවිච්චි කරන්න පුලුවන්, මොකක් හරි පොඩි දෙයක් උනගමන් ඒක ලොකූවට නෙට් එකේ හැම තැනම පබ්ලිශ් කරන්නෙ ඒවගෙන්, Photos ගහලා නෙට් එකට අප්ලෝඩ් කරන්නෙ ඒවගෙන්, ඒත් එක්කම උන් ගේම් එකේ හොද දුරක් අරන් ගිහින් පිට රටවල් වල ඉන්න් ඇත්ත තත්වෙ නොදන්න අය ඔක්කොගෙ හිත්වල සිංහල මිනිස්සු වැරදියි, Buddhists ල ටෙරරිස්ට්ලා කියලා Idea එකක් දාලා. අපේ ලංකාවෙ සිංහල මිනිස්සුන් මෝඩයා කරන්න
    හාමුදුවොන්ට බැනලා, නිග්‍රහ කරලා, ජාතිවාදිවෙන්න එපා කියලා ඒවා Share කරනවනවා, උන් සද්දේ නැතුව ලස්සන ගේමක් ගහනවා, අපේ අය සහජීවනේ කියලා මාර ආතල් එකේ ඉන්නවා.

    -----------------------------------
    ඔය වගේ දේවල් නිසා, අපේ ටවුන් එක නම් දැන් ඉස්සර වගේ ෆිට් එකක් නැ අපි දෙගොල්ලො අතර, උන් කෙලිනම කියලා තියෙනවා, උබලව මෙහම අශ්රය කලොත් අපිට පල්ලියෙ යන්න වෙන්නෙ නැ බං කියලා,

    මට තාමත් මගෙ පරන මුස්ලිම් මිනිස්සු ටික ඒ වගේමයි ඒ තැනමයි, ඒත් සමහර උන් නම් ගොඩක් වෙනස් වෙලා මේ අලුත් කේස් එකත් එක්ක, කලින් අපිත් එක්ක එකට කරට අත අදාගෙන එක සිකරට් එක බේදාගෙන ගහපු උන් දැන් ලෝකු දාගෙන රැවුල වවාගෙන නොදැක්කා වගේ පාරෙ යන්නෙ, පව් කියලත් හිතෙනවා අසරන ජීවිත දැකලා. කොච්චර ලස්සනට හිටපු උන්ද?

    දැන් මේ එක එක සංවිදානයි, තලෙයි බාන්, උලමා, අරුංමුං ඇවිත් සමහර මුස්ලිම් අයගෙ ඔලු වලට විශබීජ දාලා ඔටුවො කරලා තියෙන්නෙ, බුද්ධිමත් සෙට් එකකුත් තාම ඉතිරිවෙලා ඉන්නවා, ඒත් උන්ටත් දැන් ලැජ්ජයි අපිට මූන දෙන්න, මොකද උන් දන්නවා මේ වෙන දේවල් වැරදියි කියලා.

    සිංහලා වෙන්න පුලුවන් මුස්ලිම් වෙන්න පුලුවන් ජාති වාදි වෙන්න . නොවෙන්න පුලුවන් ඒත් මම මේ අද්දැකපු දේ උබලත් අද්දැකලා ඇති සමහර විට මුස්ලිම් අය උනත් නොදන්නවා ඇති.

    ඒත් මේ අද වෙන දෙයයි. LTTE එකයි අතර වෙනසක් නැ, දෙමල අය වෙනුවෙන් කියලා තමන්ගෙ වාසියට යුද්ද කරලා නැති උනේ අහිංසක දෙමල කොල්ලොන්ගෙම ජිවිත, අන්තිමට බල තන්හාවෙන් සටන් කරපු අය බල්ලො වගේ මැරිලා ගියා,

    කවද හරි මුස්ලිම් අයටත් වෙන්නෙ ඕක තමයි හෙට අනිද්දා සෙට් එකක් ආයුද අතට ගනි, ඒක මම 100% ක්ම දන්නවා, ඉට පස්සෙ එක එකා මැරුම් කනවා, ඉටපස්සෙ අර අහිංසක මුස්ලිම් අයට වත් සැනසිල්ල්ලෙ ඉන්න බැ, අන්තිමට මේ අන්තවාදියො ඔක්කොම මැරිලා ගිහින් ආයෙ හොද මුස්ලිම් උන් ටික විතරක් ඉතුරු වෙනකල් රටටම ප්‍රශ්නයක් තමයි.

    කලින් ලොකු කැමැත්තකින් හිටියට, මම බොදුබල සේනාවෙ කෙනෙක් නෙමෙයි, IT හැන Hacking ගැන විතරක් Thread දැම්මට මම හොදට බුදුදහම ගැන ඉගෙන ගත්ත එකක්, 1 ඉදන් 12 වෙනකල් දහම් පාසල් ගිහින් දහම්පාසල් අවසානෙත් හොදට පාස් වෙලා, ධර්මාචාර්යත් කරපු එකෙක් මම ඒ නිසා මම දන්නවා බුදු දහමෙ තියෙන අගය, ඒ නිසා බුදු දහම විනාශ කරන්න කවුරු හරි එනවා නම් හම්බයො වෙන්න පුලුවන් පෘතුගීසි වෙන්න පුලුවන්, මට නම් කිසිම සේනාවක් ඕන නැ මම තනියම හරි යනවා මාරාගෙන මැරෙන්න,

    සහජීවනයක් තියාගන්න පුලුවන් දෙපැත්තෙම අය එහෙම ඉන්නවා නම්, එත් අහිංසක මුස්ලිම් මිනිස්සු ඉස්සරහට දාලා පස්සෙන් යනවා ලොකු ගේමක්, ඒක මම හොදට දන්නවා, ඒක නැ කියනා අය එක්කො මුකුත් දන්නෙ නැතුව කැගහන අය, නැත්නම් එක්කො වැඩ කරන තැන මුස්ලිම් එකෙක්ගෙ නිසා , එහෙම නැත්නම් යාලුවෙලා ඉන්න කෙල්ල මුස්ලිම් නිසා සහජීවනයට කතා කරනවා නිවට කමට.

    මගේ අද්දැකීම නම් ඕකයි, මට අදත් මුස්ලිම් යාලුවො ඉන්නවා, ඒ වගේම මුන් ලංකාව අල්ලගන්න ප්ලැන් කරනවා කියන එකත් මම හොදටම දන්නවා,

    ඒහෙම නැ කියන එක සහජීවන කාරයෙක් පුලුවන් නම් කියපං ම්ම මේ කියපුවා බොරු කියලා......

    ඒත් එක්කම මේ පටන් අරන් තියෙන පොඩි පොඩි කේස් වලින් කවුරු නැතත් එක පිරිසක් දුක් විදිනවා, වෙන කවුරුත් නෙමෙයි, ලංකාවෙ හිටපු දුප්පත් මුස්ලිම් මිසිස්සු, පොඩි කඩයක් දාගෙන, පොලේ මොනා හරි විකුනගෙන, පොඩි බිස්නස් කරපු මිනිස්සු, උන් ඔක්කොම දැන් හිගා කනවා,

    මේ ප්‍රශ්න ඇති කරන උන්ට පිට රට වලින් කුට්ටි ලැබෙනවා, ඒත් ඇත්තම මුස්ලිම් මිනිස්සුන්ට කන්න වත් නැ, උන්ගෙන් කවුරුත් බඩු ගන්නෙ නැ, උන් එක්ක බිස්නස් කරන්නෙ නැ, බොරුනම් උබල දන්න මුස්ලිම් එකෙක්ට කතා කරලා අහපල්ලා කොහොමද බිස්නස් කියලා ෆිනැන්ස් ගෙවන්න බැරුව ඉන්නෙ උන්, මේක වෙනස් කරන්න පුලුවන් මුස්ලිම් උබලටම විතරයි, අපි පිටින් කැගැහුවට වැඩක් නැ, උබලා ඇතුලෙ හැදෙන පිලිකා දැම්ම සුව කරගනිං නැත්නම් උබලා අපෙන් නිරපරාදේ මැරුම් කනවා.,..

     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    උඹේ අත්දැකීම් බෙදාගත්තට ස්තුතියි මචන්. වෙලාවකට මටත් හිතිලා තියෙනවා සමහර සිංහල කියලා කියන එළකිරි එකේ profile run කරන්නේ වෙනත් ආගම් වල අයද කියලත්. මොකද බෝද්දයෙක්ට හිතන්න බැරි විදිහට දරුණුවට ජාතිවාදී දේවල් කියන අය නිසා. ඒ වගේම සමහර මුස්ලිම් අයගේ profile හදලා තියෙන්නෙත් ජාතිවාදය ගැන යන thread ගැන කතාකරන්න විතරයි. ඒ කට්ටියගේ උපායමාර්ගය හොදකටනම් වෙන්න බෑ.

    මොනවාවුනත් මචන් අපි වැඩ කරන්න ඕනේ පුළුවන් තරම් මොලේ කල්පනා කරලා ඉවසීමෙන්. මොනවා වුනත් රටේ නිතිය කියලා දෙයක් නමට හරි තියෙනවනේ, ඒක හරියට ක්‍රියාත්මක කරගන්න පුලුවන්නම් ගොඩක් ප්‍රශ්න විසඳගන්න පුළුවන්. තවත් යුද්දයක්නම් කොහොමටවත් එපා. මම තවමත් බුදුන් වහන්සේ දේශනා කරපු "වෛරයෙන් වෛරය නොසංසිඳේ. අවෛරයෙන් වෛරය සංසිඳේ." කියන ධම්මපදය විශ්වාස කරනවා. ඔය කියන පටු අදහස් දරන මුස්ලිම්අයත් අපේ අයත් අතර හොඳ සන්නිවේදනයක් බිහිවුනොත් ඒ අය වුනත් ඉස්ලාමයේ තියන සමහර පටු වගන්ති නොසලකා හැරලා සතුටෙන් සාමයෙන් ජිවත්වෙයි.

    a kathawa nam sahathka aththa ban.. mama dakka samahara fb group wala tiyenawa mathiws kithawa team eken elawamu.. paap wahanseta gala gahamu wage dewal.. mewa ape un karanne na.. hambayo hadanne apiwai katholika sahodarayanwai awlannna
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේක පිටිපස්සෙ අපි හිතනවට වඩා සෙල්ලමක් තියෙනව. එකපැත්තක නෝර්වේ සල්ලි අනිත් පැත්තෙ අරාබි සල්ලි. :eek:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අපේ පොලීසි වල ඉන්න දාහෙ කොලේට,සිමෙන්ති කොට්ටෙට නැවෙන බල්ලො හින්ද මේව නවත්තන්න බැරිවෙලා තියෙන්නෙ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,710
    2,189
    113
    Nugegoda
    උඹේ අත්දැකීම් බෙදාගත්තට ස්තුතියි මචන්. වෙලාවකට මටත් හිතිලා තියෙනවා සමහර සිංහල කියලා කියන එළකිරි එකේ profile run කරන්නේ වෙනත් ආගම් වල අයද කියලත්. මොකද බෝද්දයෙක්ට හිතන්න බැරි විදිහට දරුණුවට ජාතිවාදී දේවල් කියන අය නිසා. ඒ වගේම සමහර මුස්ලිම් අයගේ profile හදලා තියෙන්නෙත් ජාතිවාදය ගැන යන thread ගැන කතාකරන්න විතරයි. ඒ කට්ටියගේ උපායමාර්ගය හොදකටනම් වෙන්න බෑ.

    මොනවාවුනත් මචන් අපි වැඩ කරන්න ඕනේ පුළුවන් තරම් මොලේ කල්පනා කරලා ඉවසීමෙන්. මොනවා වුනත් රටේ නිතිය කියලා දෙයක් නමට හරි තියෙනවනේ, ඒක හරියට ක්‍රියාත්මක කරගන්න පුලුවන්නම් ගොඩක් ප්‍රශ්න විසඳගන්න පුළුවන්. තවත් යුද්දයක්නම් කොහොමටවත් එපා. මම තවමත් බුදුන් වහන්සේ දේශනා කරපු "වෛරයෙන් වෛරය නොසංසිඳේ. අවෛරයෙන් වෛරය සංසිඳේ." කියන ධම්මපදය විශ්වාස කරනවා. ඔය කියන පටු අදහස් දරන මුස්ලිම්අයත් අපේ අයත් අතර හොඳ සන්නිවේදනයක් බිහිවුනොත් ඒ අය වුනත් ඉස්ලාමයේ තියන සමහර පටු වගන්ති නොසලකා හැරලා සතුටෙන් සාමයෙන් ජිවත්වෙයි.
    :yes::yes::yes:

    nice thread
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    කතාව සහතික ඇත්ත.

    oya seen eka mamat exp dakala tiyenawa bun

    issara hitiya muslim minisunge ohoma seen ekak tibune na.. sinhala demala hamoma ekka sahayogen adiyak pudiyak gahagena hitiya

    kaleka idala tamai oka wenas wenna gathe ekat me wadi kaleka idala nemei

    muslim hoda minisunt innawa nathe na

    eth anit kattiyage nam brainwash wela tiyene
     
    Status
    Not open for further replies.