දුම්රියේ ගැටී මියගිය ඇතින්නගේ කුසෙහි තවත් පැටවෙකු.
අඹන්පොළ - මී ඔය පාලම අසලදී දුම්රියක ගැටුණු තුන්පත් රෑනක් ඊයේ (18) අළුයම මියගියා. මියයන අවස්ථාවේදී මව් ඇතින්න ගැබ්බරව සිටි බවයි වනජීවි නිලධාරීන් සඳහන් කළේ. ඡුායාරූපයේ දැක්වෙන්නේ මියගිය ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදී ඇයගේ කුසෙහි සිටි මියගිය අලි පැටවායී.
මේක බලලා BUMP එකක් හරි දාලා යන්න අනෙක් අයටත් බලාගන්න.
හොඳ නම් දන්නවනේ ඉතිං පාරකුත් දාලා යන්න.