Must Watch

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේවා කීයෙන් කීදෙනාද දකින්නේ :(
    ටීවී එකේවගේ පෙන්නන්න පුලුවන්නම් මරු

    අල්ලගෙ රෙද්ද තමයි ලංකාවේ සෙල්ලන් දැම්මොත්
    මොන මගුලක් කරත් අපිනං අල්ලට නැවෙන්නේ නෑ
     
    • Like
    Reactions: sudhara43

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචං.. හැම සිංහල බෞද්ධයෙක්ම නැරඹිය යුතු, ඇසිය යුතු වීඩියෝවක්.. :yes:

    සිංහලයෙක්ට අදකාලෙ දරුවන් හත අටක් හදලා පවුලක් ජීවත් කරවන්න අමාරුයි.. ජීවන වියදම අහස උසට නැගලා තියෙන නිසා.. තව ඉස්සරහට මීටත් වඩා අමාරු තත්වයක් එයි.. දැන් ගොඩක් අය එක දරුවෙක් හදන්නෙත් බොහොම බයෙන්.. :( අඩුම තරමෙ අද කාලෙ කොල්ලෙක් කසාද බදින්නවත් බයයි කෙල්ලට දුකක් දෙන්න බැරි නිසා.

    මම තාම ඔය එක කඩේකින්වත් ඇදුම් අරගෙන නැහැ.. ගන්නෙත් නැහැ.. :yes:

    ලංකාව බෞද්ධ රටක්.. ඒක නිසා මේ රට වෙනත් ආගමකට මුල් තැන ගන්න දෙන්න කොහෙත්ම බැහැ.. එහෙම උනොත් අතීත කාලයේ පටන් සිංහලයා කරපු මේ සුරවිරු කම් වලින් කිසිසේත්ම පලක් නැතිවෙනවා.. සිංහලයගෙ ඇගේ එදා ඉදලම දිව්වෙ සිංහලේ.. කාටවත් ඔලුව පාත් කලේ නෑ.. දිවි පුදන්න උනත් බය උනේ නෑ.. කවදාවත් පස්සට ගියේ නෑ.. එදත් එහෙමයි අදත් එහෙමයි.. අනාගතයටත් එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ඒ ආගමේ අයත් ලංකාවෙ ජීවත් උනාට ප්‍රශ්නයක් නැහැ.. ඒත් එයාලා සිංහලයා විනාශ කරලා බෞද්ධ රට එයාලගෙ පාලනයට ගන්න උත්සාහ කරනවා නම් ඒක බොහොම වැරදි වැඩක්.. :(:(

    Sri-Lanka-240-animated-flag-gifs.gif


    buddist%20animated.gif


     

    kadiry

    Member
    Dec 1, 2010
    10
    0
    0
    Colombo
    i don`t know elekiry.com why not remove this harmful video insulting peaceful religion for what.
    we must give the respect each one religion please delete this video
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    i don`t know elekiry.com why not remove this harmful video insulting peaceful religion for what.
    we must give the respect each one religion please delete this video

    Sorry try to understand this is not about the religion ...