MUTA PISSUDA HATIDA BAN

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කටයුතු සියයට සියයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කරනවා.

    කෙසේ නමුත් ජැටිය සංවර්ධනයට ඉන්දියාව සම්බන්ධ කර ගැනීමට ගත් තීරණයට පෙර එහි කටයුතු සියයට සියයක් පැවතියේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේයි.
     
    • Haha
    Reactions: tilvin-silva