Muta pke arala

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    memed-io-output (1).jpeg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    එම ලිපියේ තවදුරටත් දක්වා ඇත්තේ, මෙම සිදුවීම් සියල්ල සිදුවන අතර වාරයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ මුවින් මත්පැන් ගඳ වහනය වූ බවට සියසේවාදායකයා චෝදනා කරන බවටයි.

    polis karaya mekawa kiss karalada ? :oo:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    Kavalthurai Ungal Nanban

    මේ ටැමිල් ෆිල්ම් එක හොයන් බලහන්.ඔය වගේම සීන් එකක් තියෙන්නෙ.ඒක බැලුවමනං දකින දකින පොලිස් කාරයා මරාගෙන කන්න තරං මල පනිනවා & ලංකාව ඉන්දියාව වගේ නීතිය බල්ලට ගිහින් තියන රටවල් වල ඉන්න සිරාවට අප්පිරිය හිතෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Kavalthurai Ungal Nanban

    මේ ටැමිල් ෆිල්ම් එක හොයන් බලහන්.ඔය වගේම සීන් එකක් තියෙන්නෙ.ඒක බැලුවමනං දකින දකින පොලිස් කාරයා මරාගෙන කන්න තරං මල පනිනවා & ලංකාව ඉන්දියාව වගේ නීතිය බල්ලට ගිහින් තියන රටවල් වල ඉන්න සිරාවට අප්පිරිය හිතෙනවා.
    Ado ela
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    පොලීසිය වැරදි මිනිහෙක්ව underestimate කරල වගේ. ඌ law firm එකක් hire කරල නේහ්. වැඩේ ලේසියෙන් යට ගහන්න වෙන එකක් නෑ.