"Muta puke arala"
මේ මනුස්සයා කතා කරේ අපි හැමෝම කන බොන දේවල් ගැන. ඒවායේ ප්‍රමිතිය ගැන. අනික යහපාලන ආණ්ඩුව කාලෙත් මේ මනුස්සයා දිගටම මේ ගැන කතා කරා. වීඩියෝ ඇති ෆේස්බුක් එකේ.
අනික උබ උනත් ඕනිම මොහොතක හිරේ යන්න ඉඩ තියෙනවා. වැරදි නොකරනවා කියලා තරයේම හිතං ඉන්න කෙනෙක් රථවාහන අනතුරක් නිසා හරි හිරේ යන්න ඉඩ තියෙනවා, එතකොට උන්ටත් ඔහොම තමා වෙන්නේ. මැගසින් එකේ බෝධීය වටේ වැඳගෙන ඉන්නා සැකකරුවෝ දැක්කා නං උබ මේ වගේ ගොන් ත්‍රෙඩ් දාන්නේ නැහැ. වැලිකඩ වෙඩි තියලා මරපු සැකකරුවෝ දැක්කා නං මේ වගේ ගොන් ත්‍රෙඩ් දාන්නේ නැහැ. සැකකරුවෝ ගැන මම කියන්නේ. අච්චු විදින වැරදිකාරයෝ ගැන නෙමෙයි. වැලිකඩ ඝාතනයේදී රථ වාහන අනතුරු නිසා නඩුව ඉවරවෙනකන් සැකකරුවෝ ලෙස හිටපු අයත් මැරුවා කියලා නොදන්නවා ඇති. කොහොම උනත් උබට අවධානය දිනා ගැනීමේ ආසාවක් එක්ක පොඩි සයිකෝ කේස් එකක් තියෙන බව පේන නිසා අනුකම්පා කරනවා.
අර ඔසී අවුරුදු දහයක් හිටයයි කිව්ව හෝන් කාරයා සමාව ඉල්ලං ගියේ. ඕනිවට වැඩිය ගොන් ආතල් දෙන උබටත් එහෙම වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි මට දැනෙන විදියට.