Muta wena de :P

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
attachment.php
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඔහොම කැත සීන් එකක් උනා එකෙක්ට.. මට නෙමෙයි ඈ.. ඔය සිද්ධිය වෙච්චි එකාගෙ ගෙවල් තියෙන්නෙ පාරට කිට්ටුව (දෙල් ගස මුදුනෙ නෙමෙයි).. ඉතිං කානිවල් එකක් බලන්න යන්න සෙට් වෙලා පොර ලේට් නිසා කට්ටිය ගියා උගේ ගෙදරට.. ගෙවල් පහු කරන් තමා කානිවල් එක බලන්න ටවුන් එකට යන්නත් ඕන.. ඔන්න දඩං දඩං ගාලා උන් ගේට්ටුවට ගහනවා.. මේකා ගේට්ටුව ඇරියා ඇවිත්.. මොකද පරක්කු කියලා ඇහුවම විනාඩියක් හිටහං මං එනවා කියන ගමන් අරූ ටවල් එක ලිහලා දෙපැත්තට වැනුවා අමු හෙළුවෙන්.. කට්ටිය මූණෙන් මූණ බලනවා.. ඊට වඩා මහ පාරෙනේ.. මිනිස්සු හැම එකාමත් මුගේ දිහා බැලුවා හිනා වෙවී.. කැත සීන් එක කියන්නෙ කෙල්ලො වගයකුත් දැක්කා.. පොරට කලබලේට සරමයි ටවල් එකයි පැටලිලා, මීටර් අවුට් වෙලා.. සරම අඳිනකොට අපි දෙපැත්තට වනලා වනලනේ ගැටේ ගහන්නෙ.. මූට ඒක සිහියට ඇවිත් කයිය පිට ටවල් එක වැනුවා ගලවලා.. පුක පැත්ත වහන් ඉස්සරහ අමු හෙළුවෙන්.. කොල්ලො ටිකත් ගල් ගැහිලා උගේ දිහා චුට්ට වෙලාවක් බලන් ඉඳල තමා ඇහුවෙ මොකක්ද බං ඔය කරන අසික්කිත වැඩේ කියලා.. එතකන් පොරට මීටර් අවුට්..
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32

    උබට හෙන අප්සැට් ඇති නේද :oo: :rofl: