muth redi galo gani wage lagadima

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    සිරස ලක්ෂපති වැඩසටහනේ ලෝක උරුම සිංහරාජ රක්ෂිතය මායිමේ සිදුවන වන විනාශය පිළිබඳ අදහස් පළ කළ සිසුවියගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ති‌බේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ රත්නපුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිවරයා යටතේ මේ පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන බවයි.

    මේ අතර, වන විනාශයන් හා පරිසර හානි පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු විමර්ශනය කිරීමට පියවර ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.

    ඔහු කියා සිටියේ එවැනි සිද්ධිවල නිරවද්‍යතාව තහවුරු කර, වන විනාශයන්ට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නිත්‍යනුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Sirasa #Fake1st නැවතත් පටි රෝල් කරගනී

    සිංහරාජය අවට එළි කරනවා යැයි තරුණියක් සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණ කියූ ඉඩම පුද්ගලික ඉඩමක් බව හෙළිවෙයි!

    එය කිසිසේත්ම සිංහරාජ වනයට හෝ වනයෙන් පිටතට වනය ආරක්ෂා වන සේ ගැසට් කර තිබෙන රක්ෂිත කොටසටවත් අයත් නොවේ.

    ඉන්පිටත පවතින පුද්ගලික ඉඩමකි.

    මෙම ඉඩම සංවර්ධනය කෙරෙන්නේ වසර පහක සිටය. මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රථමයෙන් එම ඉඩම පරීක්ෂා කොට ඉඩම පුද්ගලික ඉඩමක් නිසා ඉදිකීරිම් සඳහා අවසර දී ඇත.

    මෙම පුද්ගලික ඉඩම් පවා වනයට ඇතුලත් කිරීමට පරිසර ප්‍රේමීන් පිරිසක් කලක සටන් කරයි.

    නමුත් පුද්ගලික ඉඩම් රජයට පවරා ගත නොහැකි නිසා ඔවුන්ට එය කරගැනීමට නොහැකි වී තිබේ.

    එම සටනේ සැබෑ මිනිසුන් සිටිද්දි, සිරස තවත් දේවානි ජයතිලක කෙනෙක් රොකට්ටුවෙන් බස්සා තිබේ.

    ඒ එම සටනේ ලකුණු සිරසේ රූකඩයට දමා ඇය ප්‍රතිරූපයක් ලෙස පුම්බා පසුව ප්‍රයෝජනයට ගැනීමටයි.

    හොදම දේ එය නොවේය.

    මේ කතාව කීමට සිරසෙන් ගෙනා තරුණිය ජීවත් වන්නේ අදාල ඉඩමට මදක් ඈත පුද්ගලික ඉඩමකය. ( එම ඉඩමේ ඉදීරීම්ද එසේනම් නීතිවිරෝධි විය යුතුය)

    එසේ නම් එම ඉඩම එළි කර, ගෙයක් සාදා මුලින්ම පරිසර විනාශය කර ඇත්තේ ඇයගේ පවුලය.

    Link -
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,761
    39,586
    113
    Homagama

    ඔව් මාත් කියන්නේ හෙන ගහලා මදි. රජපක්ෂවරුන් අපහසුවට පත් කලාට රෙදි ගලවලා දුවන්න තියෙන්නේ.
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    Sirasa #Fake1st නැවතත් පටි රෝල් කරගනී

    සිංහරාජය අවට එළි කරනවා යැයි තරුණියක් සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණ කියූ ඉඩම පුද්ගලික ඉඩමක් බව හෙළිවෙයි!

    එය කිසිසේත්ම සිංහරාජ වනයට හෝ වනයෙන් පිටතට වනය ආරක්ෂා වන සේ ගැසට් කර තිබෙන රක්ෂිත කොටසටවත් අයත් නොවේ.

    ඉන්පිටත පවතින පුද්ගලික ඉඩමකි.

    මෙම ඉඩම සංවර්ධනය කෙරෙන්නේ වසර පහක සිටය. මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රථමයෙන් එම ඉඩම පරීක්ෂා කොට ඉඩම පුද්ගලික ඉඩමක් නිසා ඉදිකීරිම් සඳහා අවසර දී ඇත.

    මෙම පුද්ගලික ඉඩම් පවා වනයට ඇතුලත් කිරීමට පරිසර ප්‍රේමීන් පිරිසක් කලක සටන් කරයි.

    නමුත් පුද්ගලික ඉඩම් රජයට පවරා ගත නොහැකි නිසා ඔවුන්ට එය කරගැනීමට නොහැකි වී තිබේ.

    එම සටනේ සැබෑ මිනිසුන් සිටිද්දි, සිරස තවත් දේවානි ජයතිලක කෙනෙක් රොකට්ටුවෙන් බස්සා තිබේ.

    ඒ එම සටනේ ලකුණු සිරසේ රූකඩයට දමා ඇය ප්‍රතිරූපයක් ලෙස පුම්බා පසුව ප්‍රයෝජනයට ගැනීමටයි.

    හොදම දේ එය නොවේය.

    මේ කතාව කීමට සිරසෙන් ගෙනා තරුණිය ජීවත් වන්නේ අදාල ඉඩමට මදක් ඈත පුද්ගලික ඉඩමකය. ( එම ඉඩමේ ඉදීරීම්ද එසේනම් නීතිවිරෝධි විය යුතුය)

    එසේ නම් එම ඉඩම එළි කර, ගෙයක් සාදා මුලින්ම පරිසර විනාශය කර ඇත්තේ ඇයගේ පවුලය.

    Link -

    Ane nikn plyn bn yna oka atta kiyla hamoma dannwa e patte ina
     
    Similar threads