Muthugala ads

planner123

Well-known member
  • May 22, 2018
    7,765
    13,305
    113
    තිස්සය ට්‍රිප් ගිහිල්ලා කෙල්ලො කොල්ලො මැද්දෙ ඩාන්ස් දාන විඩියො දැකලා තියෙනවා, ඔකාත් ඉවසන් ඉන්නවා ඇති, හැබැයි ගොසිප් එකෙ ඉස්සර කතාවක් ගියා, කෙල්ලෙක් ගෙ ස්ටොරියක්, එ කෙල්ල කියන්වා බඳිනවා කියලා සීන් ටියුශන් ගුරා, බබෙක් හම්බෙන්න ඉන්න එක නැති කරන සීන්, එ කෙල්ල ආටිකල් එකෙ නම කිව්වුවෙ නැ, හැබැයි කිව්වුවා නිතරම බණ කියන, ටීවී එකෙ ඉන්න සර් කෙනෙක් කියලා (thissaya?)
    Not Thissa. Wena bio karapu sir kenek hitiya. Uu class eka athule lamain baavana karawanawa ekka. Uu paper class eke wadima lakunu gaththa lamainta denawa budu pilima ehema. Hakke budu ras, bokke dada mas dial ekak.
    Okage nama kiwwa Sola video ekaka (Combined maths ugannana konde bokutu kota sola) Mata dan mathaka naha.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,349
    8,481
    113
    වෙලාවේ හැටියට මේක වටිනවා...

    හැබැයි මෙයා කරන්නේ සිංහල බවුද්දය විදිහට 2030-2035 චන්දෙ බලාගෙන.
     
    • Wow
    Reactions: DiksonAlex

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,942
    10,776
    113
    වෙලාවේ හැටියට මේක වටිනවා...

    හැබැයි මෙයා කරන්නේ සිංහල බවුද්දය විදිහට 2030-2035 චන්දෙ බලාගෙන.
    එතකොට චන්දෙ දෙන එවුන් උගෙන් ඉගෙන ගත්ත එවුන්
     
    • Like
    Reactions: DiksonAlex

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    උස තැන් මිටි තැන් ගැන ලස්සන සින්දුවක් තියෙනවා, එකත් හෙළයෙක් නෙමෙ ලිව්වුවෙ, ලන්කාවට හිටපු හොඳම හාමුදුරුවරයෙක්. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි


    🌹 song uploaded by 🌹
    🌹🌹🌹 zelsha 🌹🌹🌹

    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමී
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් පොවමි එමී
    🌹🌹🌹 zelsha 🌹🌹🌹
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ
    🌹🌹🌹 zelsha 🌹🌹🌹

    මෙබඳු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කොළොත් ලොවේ
    නුඹෙත් මගෙත් නම කියැවේ
    🌹🌹🌹 zelsha 🌹🌹🌹
    ඉටු කොට කළ යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්

    🌹🌹🌹 zelsha 🌹🌹🌹

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොළොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ
    🌹🌹🌹 zelsha 🌹🌹🌹
    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකත් හිරිහැරයත්
    නිවනට සරිකොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    🌹🌹🌹 zelsha 🌹🌹🌹

    කාටත් හිමි පොදු දේ නම්
    නැති බැරි හිඟ අවහිරකම්
    මේ දේ මැඩගෙන දස්කම්
    පෑම තමයි සුරවිරු කම්
    🌹🌹🌹 zelsha 🌹🌹🌹
    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ
    🙏🤝 thanks for singing 🤝🙏
    🌹🌹🌹 zelsha 🌹🌹🌹

    The lyrics for the song "Lak wasiyan kerehi" by S. Mahinda Himi are about guiding a son to be a noble and responsible person. Key themes include serving the nation and religion, enduring hardship, and contributing to society. The song emphasizes the importance of dedicating a part of one's life to the country and faith, even in the face of criticism or suffering, to find true fulfillment. AI
    ------ Post added on Dec 4, 2025 at 8:01 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    ප්‍රෝමෝශන් ඇන්ඩ් මාකටින් සුදාම්මිලා දැන් අන්ධ වෙලා චිච්චිය තෙත් වෙලා, කොල්ලො ටික සර් නලලේ තියන් ගැම්මක් තමා ඩෝ අපේ සර්ගේ කියලා පන්ති යන්නේ .

    වෙලාවේ හැටියට වල ඉහගන්න සුපිරි මොලකාරයෝ . අනාත සිංහලු උන්ට බැනලා මුලින් උගෙන්ම කාල පස්සේ උගේ මගඩිය බුකියේ දාල ඌට බැනලා ආයේම ඌ පස්සේ යනවා .
     

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    Not Thissa. Wena bio karapu sir kenek hitiya. Uu class eka athule lamain baavana karawanawa ekka. Uu paper class eke wadima lakunu gaththa lamainta denawa budu pilima ehema. Hakke budu ras, bokke dada mas dial ekak.
    Okage nama kiwwa Sola video ekaka (Combined maths ugannana konde bokutu kota sola) Mata dan mathaka naha.
    Ajith pushpakumara.kerima badu karaya oka class ena kellonw seratam adapu charithyk thama.mu A/l fail wela , degreeykwt nati ekek kiyala kiynwa.dn nm class krnne nadda koheda
     
    • Wow
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    7,765
    13,305
    113
    Ajith pushpakumara.kerima badu karaya oka class ena kellonw seratam adapu charithyk thama.mu A/l fail wela , degreeykwt nati ekek kiyala kiynwa.dn nm class krnne nadda koheda
    Anna dial eka. Mu jeevathun athara innawada ?
    Muta kelawuna man hithanne.
     

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    Anna dial eka. Mu jeevathun athara innawada ?
    Muta kelawuna man hithanne.
    Dnne nh bn.kohomhri oya online class seen eka patangttat psse mu tika tika field eken ayin una mokada porawa expose una , echr kal hdagtta namata awlk wenne nti wenna shape eke field eke ayin una:yes:.dn monaw kranwada nodani
     
    • Like
    Reactions: planner123

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,832
    27,086
    113
    ඒක ඌගේ ලල් එක නේ. ඌ මොනවා හරි කරයි. ඌ කරන දේ ඌට. අපි කරන දේ අපිට. බොලත් මොනවා හරි කරපල්ලා මිනිසුන්ට, එක එකාගේ යටිබඩවල් හොයන්නේ නැතුව :dull: .
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    හෙලිකොප්ටරයෙන් ගොස් ආධාර දීම සම්බන්ධ ගැටළුවලට පිළිතුරු..!
    👉
    හෙලිකොප්ටර් එකෙන් බඩු බෙදන්න ගියේ ඇයි?
    අදාළ තැන් වලට අපි සතු වාහන වලින් යාගත නොහැකි නිසාත්, ඖෂධ වැනි ඉක්මන් අවශ්‍යතා තිබූ නිසාත් ය. එබැවින් ප්‍රමාදය වළක්වා ගැනීම සහ අසීරු තැන් තරණය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක් භාවිතා කළෙමු.
    👉
    පොඩි හෙලිකොප්ටර් යානයක ගියේ ඇයි?
    ඊට පෙර යානයක් අනතුරට ලක්වූ නිසා, එම මොහොතේ අනතුරුදායක පැති වලට ලොකු යානා ගොඩබැස්සවීම සඳහා අසීරුතා තිබුනි. (පෞද්ගලික යානා නිසා). මුදල් ගෙවා වෙන් කරවාගැනීම සඳහා පවා යානා නොතිබුණි. ඒවාද අත්‍යාවශ්‍ය සහන කටයුතු සඳහා භාවිතා කර තිබුණි. එබැවින් පොඩි යානයක් යොදාගත්තෙමු.
    👉
    බඩු පොඩ්ඩයිද අරන් ගියේ?
    එකවර රැගෙන ගියේ 130kg ප්‍රමාණයක්. නැවත නැවත බඩු පටවා කීප වතාවක් විවිධ ප්‍රදේශ වලට රැගෙන ගියා. විඩියෝවේ අන්තර්ගත වන්නේ එක් ප්‍රදේශයක් පමණයි.
    👉
    මොනවද බෙදුවේ?
    ක්ෂණික ආහාර, බිස්කට්, අත්‍යවශ්‍ය ඖෂධ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදී දේවල්. ඖෂධ වල ලොකු බරක් නොවන නිසා බොහෝ ගෙන යා හැකි උනා.
    👉
    කාටවත් යන්න බැරිනම් ආමි එකයි අනිත් අයයි ගියෙ කොහොමද?
    ඒක ඔවුන්ගෙන් ඇසිය යුතු එකක්. අනික කාටවත් යන්න බැහැ කියන්නේ මිනිසුන් නැහැ කියන එක නෙවෙයි. ඔවුන් දින ගණනක් එහි සිටින අය. එය ඔවුන්ගෙන් අසන්න. මා දන්නා තරමින් බයිසිකල් වලට සහ පොඩි වාහන වලට යා හැකි මාවත් තියෙනවා. නමුත් ඒවායේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය අසීරුයි. හැකි උනත් ඖෂධ වල එහෙම හිගයක් තියෙනවා.
    👉
    කාටවත් යන්න බැරිනම් ඔබේ වාහන ගියේ කොහොමද?
    ඒ වාහන ආවේ නාරම්මලට. ඒ තමයි හෙලිකොප්ටරයට බඩු පටවන අවස්ථාව.
    👉
    විඩියෝ කළේ ඇයි?
    විඩියෝ හෝ ඡායාරූප නොදැම්මොත් "මොකුත් කලේ
    නැහැ නේද" කියා අසනවා. විඩියෝ දැම්මොත් "විඩියෝ දැම්මේ ඇයි" කියා අසනවා. එය ඇතැමුන්ගේ මානසික ගැටළුවක්. එය තනි තනිව විසඳා ගත යුතුයි.
    👉
    වීඩියෝවට සින්දුවක් දැම්මේ ඇයි?
    නිකන්ම විඩියෝවක් පල කරනවාට වඩා පසුබිම් ගායනයක් හෝ සංගීතයක් දමා පළකිරීම උචිතයි. එයට අකමැති නම් ශබ්ද ක්‍රියා විරහිත කර අසන්න.
    👉
    විඩියෝව වයිරල් කළේ ඇයි?
    අපි කළේ විඩියෝව සමාජ මාධ්‍යයේ අපේ පුද්ගලික පිටුවේ පලකරපු එක. වයිරල් උනා කියා කියනවානම් එය කළේ අපි නොවේ. එය කළේ විඩියෝව නැරඹූ අය. අපි කිසිම තැනක මුදල් ගෙවා වයිරල් කර නැහැ.
    👉
    හෙලිකොප්ටරයට ගිය වියදමෙන් බඩු බෙදන්න තිබුනා නේද?
    අපි ලක්ෂ ගණන් මේ පළාත්වල අයට ගොඩබිමින් බඩු බෙදනවා දැන් දවස් ගණනක් තිස්සේ. එහෙමත් බඩු බෙදන අතරේ තමයි ඔහොමත් කළේ. ඇතැම් පැති වලට අපි කොපමණ බඩු බෙදුවත් නොලැබෙන පැති තිබෙන නිසා ඒ සඳහා ගුවන් යානයක උදව්ව ගත යුතුම වෙනවා.
    👉
    ගමේ අයට අත වැනුවේ ඇයි?
    ගමනක් යන්න කලින් "ගිහින් එන්නම්" කියා යන්න පුරුද්දක් අපිට තියෙනවා. එතැන හෙලිකොප්ටරයේ ශබ්දය නිසා "ගිහින් එන්නම්" කීවාට ඇසෙන්නේ නැහැ. අත වනා යානයට ගොඩඋනේත්, යානයේ යද්දී අත වැනුවේත් ඒ නිසයි.
    මේ වෙලාවේ මිනිස්සු පරිත්‍යාග කරන සුළු දේ පවා මිනිස්සුන්ට වටිනවා.
    ඒ අවස්ථාව අහුරන්න එපා.
    තියෙන විදියට දන් දෙන්න.
    දෙන අයට දෙන්න ⁣ඉඩ දෙන්න.
    මිනිස්සු තමන්ට පුළුවන් විදියටයි පුළුවන් දේ කරන්නේ.
    එයට ඉඩදෙන්න.
    ❤️

    - දිනේෂ් මුතුගල

    https://www.facebook.com/plugins/post.php?href=https://www.facebook.com/DineshMuthugalaofficial/posts/pfbid02wBei2QrkhEJc3GDXaSTCuQS7JvacTsN8Cj1NPE1P23CZ5bYm7soYbwjxhdaVBRcRl&show_text=true&width=500


    :lol::lol::lol:

    පොරගේ Class එකේ වීඩියෝ සමහර ඒවා ඇත්තටම මම බලලා තියෙනවා. ඒත් මේකේ Over Acting. :eek:
    අනික පොර නිකන් හමුදාපති වගේනේ බන් යන්නේ :baffled:
     
    Last edited:
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,391
    5,308
    113
    Colombo
    වෙලාවේ හැටියට මේක වටිනවා...

    හැබැයි මෙයා කරන්නේ සිංහල බවුද්දය විදිහට 2030-2035 චන්දෙ බලාගෙන.
    ado sirawata? kariyekne..ehema illuwaot okage logo ekada pad ekak tamai danna wenne. uta bara adinna bari nisa heliye indan bimata basse pad packet ekak usan. amu sakkiliya lakunu daganna dangalana

    එතකොට චන්දෙ දෙන එවුන් උගෙන් ඉගෙන ගත්ත එවුන්
    aye Muthugala kiwoth unge huththa galawala dena sixe ekata mu unge olu hadala..puka denawa sure kello ganu ehema
    ------ Post added on Dec 5, 2025 at 5:27 PM


    podi ekata කරන්න තිබ්බේ අම්මේ මේන් බනිස් එකක් අහුවානා හව් ගාලා හපන්න
    ------ Post added on Dec 5, 2025 at 5:28 PM

    Mu issarahata politics karai.. sahenna wathayak wenawa issarahata
    ආයේ කතා දෙකක ්නැහැ මහින්දට වඩා මු රගනවා දැන් බණත් කියන එකේ
    ------ Post added on Dec 5, 2025 at 5:29 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,525
    24,511
    113
    Fantasy
    මුතුගල මාත්තියා පශු වෛද්‍ය කෙනෙක් හින්දා අපේ ශත්තුන්ගෙ මානසිකත්වය ගැන හරියටම දන්නවා. නිල බලලා ප්‍රතිකාර තමයි කරනවා. ඊලග ජනපති 😉