Muthuhettigama Arrested

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    10806272_838779822853851_415080541262891167_n.jpg

    මැදමූලන මරාගේ සට්ටැඹියෙක් වූ මනෝ රෝගී මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා සිංගප්පූරුවේදී වනචාරියෙක් සේ බීමත්ව සිටි අවස්ථාවක් මේ සේයාරුවේ දැක්වේ. තවත් වනචාරීන් පිරිසක් පසුබිමේ දැක්වේ.:P:rofl::P:rofl:
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions

    මැදමූලන මරාගේ සට්ටැඹියෙක් වූ මනෝ රෝගී මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා සිංගප්පූරුවේදී වනචාරියෙක් සේ බීමත්ව සිටි අවස්ථාවක් මේ සේයාරුවේ දැක්වේ. තවත් වනචාරීන් පිරිසක් පසුබිමේ දැක්වේ.:P:rofl::P:rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මුතුහෙට්ටිගම අත්අඩංගුවට

    වරෙන්තු ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අද (28දා) කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.

    ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 307 දරණ ගුවන්යානයෙන් සිංගප්පුරුවේ සිට පෙ.ව. 11.15ට දිවයිනට පැමිණියේය.

    අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තේය.
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    මුතුහෙට්ටිගම අත්අඩංගුවට

    වරෙන්තු ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අද (28දා) කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.

    ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 307 දරණ ගුවන්යානයෙන් සිංගප්පුරුවේ සිට පෙ.ව. 11.15ට දිවයිනට පැමිණියේය.

    අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තේය.

    තවත් එක් ජවනිකාවක්ද?

    මුව ඇරේස්ට් කරල තියං ඉන්නේ හිල්ටන් ඒකේ ද දන්නේ නෑ.:angry::angry::angry::angry:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පැටියා;17635486 said:
    කොලඹ ආණුඩුව දිනුම් කියපු බත් ගොට්ටා නේද coolkasun කියන්නෙ? හා හා හරි හිනා. :lol:
    :lol: