Muuu Nam Yakek Oi Sirawatama

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,543
    22,659
    113
    අම්බකිස්ස
    Front line වැඩ කරන මිනිස්සු නන් මාරම කැප කිරීමක් කරන්නේ උන්ට මොනා හරි පදක්කමක් දෙන්න ඕනි, වෝටර් බෝර්ඩ්, ලංවීම, ආර්ඩීඒ එක, ආමි එක පොලීසිය වගේම. මිඩ්වයිෆ්ලා උනත් එහෙමමයි. ඇමතිලත් ලස්සනට වැඩේ කෝර්ඩිනේට් කර්නවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,544
    72,660
    113
    කෙල වෙලා කියලා පෙන්නන්නෙ තියෙන්නෙ පාර, ඌ හදලා තියෙන්නෙ කෝච්චි පාරනෙ බන්, කෝච්චි පාරෙ before/after තියෙනවද? අපි ඒක දැකලා suprise වෙයිද දන්නෙ නෑ 🥴 🥴

    ඇමතිලා ලස්සනට news එක FB දානවා කියලා කියපන් ;);)

    පරන කතාවක් මතක් උනා, අපේ office එකේ බුවෙක් හිටියා ලොක්කට පුක දෙන, මොකක්හරි වැඩක් වෙලා ඉවරවෙනකොට කරපු උන්ට කලින් මූ තමා බොසාගෙ කාමරේට ගිහින් අප්ඩේට් එක දෙන්නෙ, බොසත් ඉතින් ground level ලොකුවට move උනෙ නෑ, ඌට ඉතින් පෙන්නෙ මූ ඔක්කොම කලා වගේ. පස්සෙ ඩයල් එක අයින් වෙනකොට VP වෙලා හිටියේ. හැබැයි බොසා ඇරෙන්න හැම එකාම දන්නවා ඌ මොනාද කරපු වැඩ කියලා :lol::lol:

    ------ Post added on Dec 7, 2025 at 11:40 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල

    CEB එක පළු අරිනකොට ඔවා නෑ නේද ඩෝබි යෝ.. :lol: :lol: උන්ට පඩි දීලා නිකං තිබ්බත් පාඩු නෑ කියන්නේ ඕක තාම. එක එක කාලකන්නි තමන්ට ඕනේ ඕනේ විදිහට දේශපාලන වාසි ගන්න උන්ව යොදවා ගත්තට, ඔය ඉන්නෙත් හිටපු උන්ම තමා. උන් හැම දාම වැඩ කරේ ඔය විදිහට තමා..
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    Front line වැඩ කරන මිනිස්සු නන් මාරම කැප කිරීමක් කරන්නේ උන්ට මොනා හරි පදක්කමක් දෙන්න ඕනි, වෝටර් බෝර්ඩ්, ලංවීම, ආර්ඩීඒ එක, ආමි එක පොලීසිය වගේම. මිඩ්වයිෆ්ලා උනත් එහෙමමයි. ඇමතිලත් ලස්සනට වැඩේ කෝර්ඩිනේට් කර්නවා.
    So minister 's job is coordinating repair work? They dont have qualified and experienced professionals to coordinate work?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,093
    23,286
    113
    කෙල වෙලා කියලා පෙන්නන්නෙ තියෙන්නෙ පාර, ඌ හදලා තියෙන්නෙ කෝච්චි පාරනෙ බන්, කෝච්චි පාරෙ before/after තියෙනවද? අපි ඒක දැකලා suprise වෙයිද දන්නෙ නෑ 🥴 🥴

    ඇමතිලා ලස්සනට news එක FB දානවා කියලා කියපන් ;);)

    පරන කතාවක් මතක් උනා, අපේ office එකේ බුවෙක් හිටියා ලොක්කට පුක දෙන, මොකක්හරි වැඩක් වෙලා ඉවරවෙනකොට කරපු උන්ට කලින් මූ තමා බොසාගෙ කාමරේට ගිහින් අප්ඩේට් එක දෙන්නෙ, බොසත් ඉතින් ground level ලොකුවට move උනෙ නෑ, ඌට ඉතින් පෙන්නෙ මූ ඔක්කොම කලා වගේ. පස්සෙ ඩයල් එක අයින් වෙනකොට VP වෙලා හිටියේ. හැබැයි බොසා ඇරෙන්න හැම එකාම දන්නවා ඌ මොනාද කරපු වැඩ කියලා :lol::lol:

    ------ Post added on Dec 7, 2025 at 11:40 AM
    Mehemai.
    Podsak porage page ekata gihin balapaan. Masa gaanak hadanna yai kiyala hithunu parawaluth hadala. Me rate meeta kalin man Nam ohoma ewa dakala ne.

    Hama ekana criticised karanna epa ban. Uba wage ugath ekek anthimata watenneth ethakota monson la 2osama lage category ekata
     
    Dekapu parawal hadanna maasa gaanak yanawa kiyala hithila thiyenneth oyaa ta

    Issara mehema haduwe na kiyala dekala naththeth oya

    🫢
     
    • Like
    Reactions: CohenLenstra

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    ඌ "ජිං පප්පා" කියලා කියා ගන්න මාර ට්‍රයි එකක් දෙනවා. මේකත් එහෙම පෝස්ට් එකක් වෙන්න ඇති.🥴🥴🥴
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,093
    23,286
    113
    Dekapu parawal hadanna maasa gaanak yanawa kiyala hithila thiyenneth oyaa ta

    Issara mehema haduwe na kiyala dekala naththeth oya

    🫢
    Ow. Man one taram dakala tiyenawa parawal masa ganan hadapuwa Lankawe. E wagema dan daminawa masa ganan coffee bibi podi kallak hadannath tatamana kammali Australian unwa
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    Ow. Man one taram dakala tiyenawa parawal masa ganan hadapuwa Lankawe. E wagema dan daminawa masa ganan coffee bibi podi kallak hadannath tatamana kammali Australian unwa
    Lankawe ehema naaya gihin nathnam wena natural disaster ekakin kadila, maasa ganan hadapu eka paarak kiyanna oya dakapu?
     
    • Like
    Reactions: CohenLenstra

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    හැබැයි පස්යාලෙන් කොළඹ නුවර පාරේ යන උන් දන්නවා අවුරුද්දක් විතර හිහිනුත් තාම පාර හදනවා..

    මොනවා උනත් අත්‍ය අවශ්‍ය මාර්ග ටික ඉක්මනටම හැදෙනවා නම් හොඳ. මේවා නැතිව මේ රට දුවන්නේ බෑ. එකට ඉතින් දිව රෑ නොබලා වැඩ කරන මිනිස්සුන්ට පට්ට respect...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,544
    72,660
    113
    Mehemai.
    Podsak porage page ekata gihin balapaan. Masa gaanak hadanna yai kiyala hithunu parawaluth hadala. Me rate meeta kalin man Nam ohoma ewa dakala ne.

    Hama ekana criticised karanna epa ban. Uba wage ugath ekek anthimata watenneth ethakota monson la 2osama lage category ekata
    මොනා නැතත් උගෙ PR හොඳයි ;) ;)
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,093
    23,286
    113
    මොනා නැතත් උගෙ PR හොඳයි ;) ;)
    Mehemai Jeppange man dakapu ekama wadakata athi ekaa

    Lankawe ehema naaya gihin nathnam wena natural disaster ekakin kadila, maasa ganan hadapu eka paarak kiyanna oya dakapu?
    Ane huththige puthooo wadayak novi hitapanko. Gedarin eliyata avith pare gihin balapan gon wassaa
    ------ Post added on Dec 7, 2025 at 12:22 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,149
    15,205
    113
    කෙල වෙලා කියලා පෙන්නන්නෙ තියෙන්නෙ පාර, ඌ හදලා තියෙන්නෙ කෝච්චි පාරනෙ බන්, කෝච්චි පාරෙ before/after තියෙනවද? අපි ඒක දැකලා suprise වෙයිද දන්නෙ නෑ 🥴 🥴

    ඇමතිලා ලස්සනට news එක FB දානවා කියලා කියපන් ;);)

    පරන කතාවක් මතක් උනා, අපේ office එකේ බුවෙක් හිටියා ලොක්කට පුක දෙන, මොකක්හරි වැඩක් වෙලා ඉවරවෙනකොට කරපු උන්ට කලින් මූ තමා බොසාගෙ කාමරේට ගිහින් අප්ඩේට් එක දෙන්නෙ, බොසත් ඉතින් ground level ලොකුවට move උනෙ නෑ, ඌට ඉතින් පෙන්නෙ මූ ඔක්කොම කලා වගේ. පස්සෙ ඩයල් එක අයින් වෙනකොට VP වෙලා හිටියේ. හැබැයි බොසා ඇරෙන්න හැම එකාම දන්නවා ඌ මොනාද කරපු වැඩ කියලා :lol::lol:

    ------ Post added on Dec 7, 2025 at 11:40 AM

    තට්ට නියම සිංහල :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    යුද්දේ ඉවර වෙද්දී මහින්ද ජනපතිවෙලා හිටියා. එච්චරයි. කවුදෝ කොට ඩයල් එක්ක එහෙමත් කිව්වා ඉස්සර බන්..

    කොට ඩයල් එකේ තර්කය මේකට දැම්මොත් සේවකයෝ වැඩේ කරද්දී ප්‍රසන්න ඇමති වෙලා වගේ එකක් කිව්වොත් ඩොබිලාගේ හිත් පෑරෙයිද

    මේ වෙලාවේ නැතුව වෙන මොන වෙලාවේද ඔහොම ඉමේජ් එක හදාගන්න චාන්ස් එකක් එන්නේ..ඔන්න ඔහේ හදාගත්තුවාවේ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    යුද්දේ ඉවර වෙද්දී මහින්ද ජනපතිවෙලා හිටියා. එච්චරයි. කවුදෝ කොට ඩයල් එක්ක එහෙමත් කිව්වා ඉස්සර බන්..
    සිරා කතාව.... මම හිතන්නේ අනුරට ස්වභාව ධර්මයාම පාඩම් කියලා දෙනවා... ඒත් තාම ඉගෙන ගෙන නෑ වගේ..
     
    • Like
    Reactions: Inigo Montoya