Muuu Nam Yakek Oi Sirawatama

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,425
    8,568
    113
    ලාල් ට වැඩිය වැඩක් නුවරට කරනවා මූ..

    මේ දවසට ලයිට් සෙට් කරාව කිව, වතුර දවස් ගැන කිවා.. හරියටම ඒ දවස් වෙනකොට බඩු වැඩ..
    මූ ගිහින් ලයිට් වයර් අදාල, වතුර බට දාල නෙවෙයි..හැබැයි ගන්නට වැඩේ සම්බන්ධිකරණේ කරලා එක සන්නිවෙදනය කරනවා..

    අපේ සිරි ලංකවේ ලොකුම අවුල සම්බහිකරණේ, සන්නිවෙදනේ..
     
    • Haha
    Reactions: Mr Bones

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,740
    5,702
    113
    ලාල් ට වැඩිය වැඩක් නුවරට කරනවා මූ..

    මේ දවසට ලයිට් සෙට් කරාව කිව, වතුර දවස් ගැන කිවා.. හරියටම ඒ දවස් වෙනකොට බඩු වැඩ..
    මූ ගිහින් ලයිට් වයර් අදාල, වතුර බට දාල නෙවෙයි..හැබැයි ගන්නට වැඩේ සම්බන්ධිකරණේ කරලා එක සන්නිවෙදනය කරනවා..

    අපේ සිරි ලංකවේ ලොකුම අවුල සම්බහිකරණේ, සන්නිවෙදනේ..
    පිස්සුද බන්. මූ කරන වැඩක් නැහැ. ඕනේම වැඩක් කරන්නේ පහල මට්ටමේ අය. මහින්දගේ කාලේත් මේ වගේ වැඩ වේලාවට උනා . රනිල් ගේ කාලේත් උනා. ඔය ඔක්කෝම කරන්නේ RDA PRDA army engineers water board වගේ ආයතන වලින්. උන්ගේ disaster management plan තියනවා. ඒ වා අනුව වැඩ ටික යනවා. තාම ගොඩක් ටෙම්පරි වැඩ ටික යන්නේ. මූගේ වැඩේ මාර විදිහට එව්වා සෝල් මීඩියා වල දානවා. අනික FB group වලට සල්ලි දීලා ඒවා promote කරනවා ඌ කලා වගේ. එකයි වෙනස්.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,286
    113
    වැඩක් කරනවා "වගේ" පේන එකම එකා.

    Also I will not reply after this since I don't won't to argue with you. We can always agree to disagree :yes: :yes:
    No worries bro.
    I respect that mutual understanding
     
    • Like
    Reactions: tharakaf

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    Mehemai Jeppange man dakapu ekama wadakata athi ekaa


    Ane huththige puthooo wadayak novi hitapanko. Gedarin eliyata avith pare gihin balapan gon wassaa
    ------ Post added on Dec 7, 2025 at 12:22 PM
    Ow Pora look calm n composed vibe thamai denne definitely a future prez in making
     
    • Like
    Reactions: Monte Cristo

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,551
    22,672
    113
    අම්බකිස්ස
    CEB එක පළු අරිනකොට ඔවා නෑ නේද ඩෝබි යෝ.. :lol: :lol: උන්ට පඩි දීලා නිකං තිබ්බත් පාඩු නෑ කියන්නේ ඕක තාම. එක එක කාලකන්නි තමන්ට ඕනේ ඕනේ විදිහට දේශපාලන වාසි ගන්න උන්ව යොදවා ගත්තට, ඔය ඉන්නෙත් හිටපු උන්ම තමා. උන් හැම දාම වැඩ කරේ ඔය විදිහට තමා..
    Front line worker ලයි බෝර්ඩ් එකේමයි වෙනස නොතේරෙනකොට ඉතිං ආයේ මොන කතා ද? හිත රිදුනට සමාවෙන්න.
    So minister 's job is coordinating repair work? They dont have qualified and experienced professionals to coordinate work?
    මේ වෙලාවේ ඇමතිගේ පාර්ට් එකක් තියෙනවා කෝර්ඩිනේශන් වලට. ඔයා ඔය කියන වැඩ බලන සුපර්වයිසර්ලා ගැන නෙමෙයි කියන්නේ. අමාත්‍යාංශය දෙකක්, භාන්ඩාගාරේ එක්ක වගේ තැන් එක්ක කෝර්ඩිනේට් කරන්න ඇමතිට මේ වෙලාවේ වැඩක් තියෙනවා. ඔයා කියනවා වගේ චේන් ඔෆ් කමාන්ඩ් එක දිගේ ගිහින් කරනන සෑහෙන වෙලාවක් යනවනේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    Front line වැඩ කරන මිනිස්සු නන් මාරම කැප කිරීමක් කරන්නේ උන්ට මොනා හරි පදක්කමක් දෙන්න ඕනි, වෝටර් බෝර්ඩ්, ලංවීම, ආර්ඩීඒ එක, ආමි එක පොලීසිය වගේම. මිඩ්වයිෆ්ලා උනත් එහෙමමයි. ඇමතිලත් ලස්සනට වැඩේ කෝර්ඩිනේට් කර්නවා.
    උඹට පිස්සුද බන් :lol::lol:

    මෙතන 5000ට පුක දෙන උන්ව ට්‍රිගර් කරන්න
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    ලාල් ට වැඩිය වැඩක් නුවරට කරනවා මූ..

    මේ දවසට ලයිට් සෙට් කරාව කිව, වතුර දවස් ගැන කිවා.. හරියටම ඒ දවස් වෙනකොට බඩු වැඩ..
    මූ ගිහින් ලයිට් වයර් අදාල, වතුර බට දාල නෙවෙයි..හැබැයි ගන්නට වැඩේ සම්බන්ධිකරණේ කරලා එක සන්නිවෙදනය කරනවා..

    අපේ සිරි ලංකවේ ලොකුම අවුල සම්බහිකරණේ, සන්නිවෙදනේ..
    වෙන කිසිම වැඩක් කෙරෙන්නේ නැති එකේ උබලට ඕව හෙන ලොකු වැඩ කියල හිතෙන එකේ වැරැද්දකුත් නැහැ :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: snm1990