~ My 12000 Post ~

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
me mage 12000 post eka

කාන්සියට කුරුටු ගෑ
කවි පදත් අරන්
හැමදාමත් ගොඩවදින
සයිබර් අවකාශයේ
නවාතැන.............

ඉතින් අවසරයි....
ආගිය තොරතුරු විමසන
ලෙන්ගතු කතාබහට

දැක නොතිබුනත් ඔය මුහුණු
බෝම පින්......කියාදුන්නට
මිතුදම්.....
ලබැදි බවක් දැනුනා
මේ මිතු පියසින්.......
හැමෝටම ගොඩාක් ස්තුතියි:yes:





2129210hf6a975on7.gif
 

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    නෙත් දෙකෙන් දැක නැති උනත්
    හදවතින් උපන් සැබෑ මිතුදම
    සදාකාලිකයි..............
    ඉතින් ඔබට සුබපැතුම් නංගා....
    මෙතුවක් කල් හිටියා වගේම
    හෙටත් අපිත් එක්ක හිනාවෙමු......
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    congrat_1.jpg


    කවිෙයන් අප සිත් පිනවූ පුංචි කවිකාරිය... ඉතින් මෙග් සුභ පැතුම..