My 3 Sms yawamu api

SRI305

Member
Mar 17, 2013
866
62
0
Obe Hadawathin Asanna !!
2022 Wasara Wana Thek #) Kudu , Ethanol Raja Karanawa da ? #) Kaantha Dushakain Araksha Karanwa da ? #) Nidahas Adyapanaya Obe Sahodarayata , Daruwata Nathi karanawada ? #) Asadarana Badu Barin thawath Innawada ? #) Dushitha Eka Pavulakata Rata Denawada ? Kamathi nam Pavula Dinawanna.... Nidahasa , Sadaranaya Agaya karanne nam My3 Dinawanna...Hansaya Lakunen


(( me sms eka mama udeta mage yaluwanta yawanna inne...oyalath hodai nam yawanna..okkotama yawanna...machan la..))
 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    apith yawanawa.?
    11.gif
     

    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    sms ekak yawwa kiyala minissunge hith wenas karanna ba ban. but good work.

    modayanta meka udeta yawwama , poddak hari mathak wei ne.....api try ekak wemu...yaluwo 15kata yawwoth rs 20k ona nam yai....mun petrol 1letter ekaki 87k kolla kaddi , oya 20 apita mokadda?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    modayanta meka udeta yawwama , poddak hari mathak wei ne.....api try ekak wemu...yaluwo 15kata yawwoth rs 20k ona nam yai....mun petrol 1letter ekaki 87k kolla kaddi , oya 20 apita mokadda?

    eeka attha machan. mama MR ge chanda MY3 ta harawala thiyenawa saahenna. average paya 2k wath oone unge mola tika paadanna.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව :yes::yes:

    බල්ලො බිරුවට මහින්ද මහත්තය සැලෙන්නෙ නෑ
     

    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0


    PANINNA PERA SITHA BALANU. LOKU WINASAYAK WALAKWA GANNA PODI WINASAYA NOSALAKA HARINAWADA NADDA KIYALA HITHANNA. INSTANT NOODLES WAGE DINA 100 PROGRAME EKATA YANAWADA. NAMA MYTHREE KIYALA THIBBATA CAHNDE DENAWADA.

    ATHEETHAYEN PADAM EGENA GANNA. YAHAPALANA BUS EKE INNA AYAGE ATHEETHA KRIYA KALAPA GANA HITHANNA.

    SUBA ANAGATHAYAK
     

    LankaOnline

    Member
    Apr 24, 2014
    19
    1
    0
    මේ ලින්කු බලන්න​. ඉතා වැදගත් තොරතුරු අඩංගු වේ.

    ජනාධිපතිවරනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ නිර්දේශය
    http://www.deshapalanaya.com/2015/01/07/5342

    “ඡන්දපොළේ සපයන පෑන් වලින් පමනක් ඡන්දය සලකුනු කරන්න !!!” මැකෝ
    http://www.deshapalanaya.com/2015/01/08/5349
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    1530480_10152938978846327_1787848213606044251_n.png


    රාජපක්ශකරණ්යට තිත !!! මෛත්‍රී යුගයක අරම්භය :yes:
     
    Jan 5, 2015
    57
    8
    0
    1530480_10152938978846327_1787848213606044251_n.png


    රාජපක්ශකරණ්යට තිත !!! මෛත්‍රී යුගයක අරම්භය :yes:

    කොටියට Mr ප්‍රබාකරන් කියල, බුද්ධි අංශ පාවා දීල, කොටියව ගිවිසුම් ගහල හුරතල් කරලා, කොටියට ගහද්දි යුද ජයග්‍රහණ හෑල්ලු කරපු එවුන් ගේ කතාවට අහුවුණ තවත් පල් මෝඩයෙක්. මොලේ තියෙන්නේ කෑම කන තැන ඉදන් අඩි 2.5ක් විතර පහලින් වගේ. කමක් නෑ.... උබල වගේ එවුන්ට මෛත්‍රී ම වේවා!