My 3rd Poem

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
ලස්සන නිර්මාණයක් සහෝ.....ආදරය වෙනුවෙන් අපි කොච්චර හැඬුවත් ඒ ආදරය ලැබෙන්නේ නැතිනම් ලැබෙන්නේ නෑමයි...ඒ වගේමයි ඒ ආදරය අපිට ලැබෙන්න තියෙනව නම් ලැබෙනවාමයි....ඒක කාටවත් නවත්වන්න බෑ...තව නිර්මාණ කරන්න...මම සුබ පතනවා...