My 50th Poem...... ( Maname Kumari.....)

Jan 15, 2009
9,238
368
0

මේ නිර්මාණයත් හරිම අපූරුයි අක්කි...
මං දැකපු ලස්සනම නිර්මාණවලින් එකක් මේක
ඔබේ හැකියාවන් දිනෙන් දින ඉහළ කල නංවමින් කල 50 වෙනි නිර්මාණයට මගෙන් සුභ පැතුම්...
දිගටම ලියමු අක්කි... ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදහස ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා
 
dulhari

Member
Jul 2, 2007
2,024
116

thank you very much shashinda malli
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඇත්තටම ලස්සන නිර්මාණයක් අක්කියෝ....

    ඉදිරියටත් නිර්මාණ කරන්න අක්කිට සුභ පැතුම්.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිර්මානකරනයේ ඔබේ නිර්මල සිතුවිලි භාවිතය සුගම සුන්දර එකක්..

    ඔබ ආ මෙම ගමනේ ඔබ විසින් අත පත ගෑ හදවත් ප්‍රමාණය අති මහත්...

    ඔබ විසින් සමාජයේ නුදුටු හා සැඟවුනු පැතිකඩයන් රාශියකට ඔබේ නිර්මාන තුලින් ලබා දුන් නව අර්ථ කථනයන් ඔබව ඉහලට ඔසවා තබන්නට අත්වැලක් වු බව අප කාටත් අතිශයෝක්තියක් නොවෙයි..

    මනමේ කුමරිය සාධාරණිකරනය කරන්නට අද දවසේ ඔබේ මෙම 50 වෙනි විජයග්‍රාහී කඩ ඉමේදී කල නිර්මානය තුලින් ගත් වෑයම වුවද කෙනෙකු නොසිතනා පැත්තක් ගැන ඇස් විවර කරවන්නට ගත් සාර්තක නැවුම් නිර්මානයක් ලෙසටයි මා දකින්නේ..

    නංගි ඔබට මෙම මගෙහි දිගු ගමනක් යමින් ජනතා මෙහෙවර ඉහලින්ම කරන්නට ඇවැසි ශක්තිය නොඅඩුව ලැබේවා!!
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    Congratz Dul....
    11.gif

    Digatama liyanna godak lassanata me wagema
    oyata jaya !!
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    ඇත්තටම ලස්සන නිර්මාණයක් අක්කියෝ....

    ඉදිරියටත් නිර්මාණ කරන්න අක්කිට සුභ පැතුම්.....

    godak isthuthi.... oyata
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    නිර්මානකරනයේ ඔබේ නිර්මල සිතුවිලි භාවිතය සුගම සුන්දර එකක්..

    ඔබ ආ මෙම ගමනේ ඔබ විසින් අත පත ගෑ හදවත් ප්‍රමාණය අති මහත්...

    ඔබ විසින් සමාජයේ නුදුටු හා සැඟවුනු පැතිකඩයන් රාශියකට ඔබේ නිර්මාන තුලින් ලබා දුන් නව අර්ථ කථනයන් ඔබව ඉහලට ඔසවා තබන්නට අත්වැලක් වු බව අප කාටත් අතිශයෝක්තියක් නොවෙයි..

    මනමේ කුමරිය සාධාරණිකරනය කරන්නට අද දවසේ ඔබේ මෙම 50 වෙනි විජයග්‍රාහී කඩ ඉමේදී කල නිර්මානය තුලින් ගත් වෑයම වුවද කෙනෙකු නොසිතනා පැත්තක් ගැන ඇස් විවර කරවන්නට ගත් සාර්තක නැවුම් නිර්මානයක් ලෙසටයි මා දකින්නේ..

    නංගි ඔබට මෙම මගෙහි දිගු ගමනක් යමින් ජනතා මෙහෙවර ඉහලින්ම කරන්නට ඇවැසි ශක්තිය නොඅඩුව ලැබේවා!!

    thank you very much ayyie... hamdama ayyia mawa dirimath kala...