My Biggest Mistakes in Trading - මට කෙල උන තැන්! - How to Avoid Them!

thushana

Well-known member
  • Jun 19, 2010
    10,344
    6,185
    113
    Btc down Karan ETH ei kiyala hithenawa. BTC 3rd coin eka wage Wei kiyala hithenawa.

    Waraduna than kiwwoth money management thamai. Future karala kelawa gaththa ewa . Iwasimak nathi kama.lokuwata profit enakota serama discipline nathi wenawa .

    Lokaye aluth dewal gana Dan kiyawanwa 2011 idan miss Una BTC. habai Forex gana idea thibilath BTC gana aduwen thakseru Kara.

    Mona de unath elakiri ake mewa sadahan Una issara ekai thamath elakiri aka ekka inne.

    Love you elakiri and members .
     
    • Love
    • Haha
    Reactions: Mobirise and LANKAT

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මාත් ඉස්සර කොයින් මාකට් කැප් එකේ අළුත් කොයින් ගන්නවා ඩොලර් 20ක වගෙ. 20 , 40 වෙනකම් බලං ඉදලා විකුනනවා. ඒ කියන්නෙ 100% ක අප් එකකට පස්සෙ විකුනන්න ගිය ගානයි , කොයින් එකේ ටැක්ස් එකයි අයින් කරාම ලාබෙ ඩොලර් 12යි.

    දැන් මම ඩොලර් 100ක ගන්නවා. 33% අප් උන ගමන් ඩොලර් 33ක් පොෆිට්. කැපිලා කෙටිලා 25ක් වගේ ලාබයි. වැඩේ ලේසියි.ලොස්ට් උනෙ 2,3 පාරක් විතරයි. ඒ වුනෙත් ඩිවෙලපර් හනි පොට් කරා එක පාරක්. වැලිව් බැහැලා කෙල වෙලාම නැහැ තාම
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    මාත් ඉස්සර කොයින් මාකට් කැප් එකේ අළුත් කොයින් ගන්නවා ඩොලර් 20ක වගෙ. 20 , 40 වෙනකම් බලං ඉදලා විකුනනවා. ඒ කියන්නෙ 100% ක අප් එකකට පස්සෙ විකුනන්න ගිය ගානයි , කොයින් එකේ ටැක්ස් එකයි අයින් කරාම ලාබෙ ඩොලර් 12යි.

    දැන් මම ඩොලර් 100ක ගන්නවා. 33% අප් උන ගමන් ඩොලර් 33ක් පොෆිට්. කැපිලා කෙටිලා 25ක් වගේ ලාබයි. වැඩේ ලේසියි.ලොස්ට් උනෙ 2,3 පාරක් විතරයි. ඒ වුනෙත් ඩිවෙලපර් හනි පොට් කරා එක පාරක්. වැලිව් බැහැලා කෙල වෙලාම නැහැ තාම
    ඔය ක්‍රමය කියාදෙන්න පුලුවන් ද?