my~Birthday~cake

amaangel

Member
Sep 16, 2011
642
57
0
happppy b'day ama..:P :P
lassana aadara kathawaka arambumak nowa..

thank u!!!!
m04100.gif
 

maxshane

Member
Mar 30, 2007
73
2
0
this is my birthday cake.
I wanted to share this with you all
:D

amandayv.jpg



මං වෙනුවෙන් මේ Cake එක හැදෙව්වේ මගේ ආදරණිය අයියා.
අයිය කිව්වට එයා මගේ කවදාහරි දවසක අනාගත සහකරු.
අයිය මාව ආදරේට හදුන්වන නමක් තමයි Ama Angel කියන්නේ.
Ama කියන්නේ මගේ නම කෙටිකරාම කියන නම.
අයිය මං වෙනුවෙන් මේ හදවපු ලස්සන cake එක මම මැරෙන තුරාවටම මට අමතන වෙන්නේ නෑ.
මම fairy tales, barbies ලට ඇළුම් කරන බව අයිය දන්නවා උනත්,
මේ තරම් මගේ හිත ප්‍රාර්ථනා කරපු ලස්සන තියෙන cake එකක් අයිය මං වෙනුවෙන් හදවයි කියල මම හිතුවේ නෑ.

අයියා ගොඩාක් අසයි gateaus කන්න. ඉතින් මම එයාගේ Birthday එකට
මගේම අතින් gateau එකක් හදලා මගේම අතින් හදපු Birthday card එකකුයි, අයියා computer එකේ ගොඩක් වැඩ කරන කෙනෙක් නිසා ඒවාට අවශ්‍ය පොඩි තෑග්ගක් දුන්නා.
මම මොනවා කරත්, මම එයා වෙනුවෙන් කරන දේවල්, අයිය මං වෙනුවෙන් කරන දේවල් වලට පරාදයි.

අනේ සමාවෙන්න දැන් දැක්කේ ඔයාගේ උපන්දින කේක් එක.ඇත්තටම ඔයා ඔය තරම් ආදරේ කරන එක ගැන පුදුම සතුටුයි මට!ඔයාගේ ආදරේ හැමදාම ඔයාඑක්ක ඉදීවි!ඔයා ඔයාගේ අය්යට වඩා ආදරේ කරන්න.එයා ඔයා වෙනුවෙන් කරන දේවල් වලට ඔයා පරාද වෙන්න එපා කවදාවත්.ඔයත් එයා වෙනුවෙන් උපරිම දේවල් කරන්න.හැමදාම ඔයා එක්ක ඔයාගේ ආදරේ තියේවි අමා නංගියෝ!:love:
 
Last edited: