My BlackBerry Curve 9360

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
BB චාමැක්ස් බං.
ඇප්ස් හොයාගන්නත් නෑ.
ඒ මදිවට BIS පැකේජ් එකක් ගන්නත් ඕනෙ.
මම මගෙ බ්ලැක්බෙරිය විකුනන්න දැම්ම. ගන්න එකෙකුත් නෑ. දැං පැත්තකට දාල තියනවා. :sorry:
අයියෝ සල්ලි
 

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    පැටියා;12371437 said:
    BB චාමැක්ස් බං.
    ඇප්ස් හොයාගන්නත් නෑ.
    ඒ මදිවට BIS පැකේජ් එකක් ගන්නත් ඕනෙ.
    මම මගෙ බ්ලැක්බෙරිය විකුනන්න දැම්ම. ගන්න එකෙකුත් නෑ. දැං පැත්තකට දාල තියනවා. :sorry:
    අයියෝ සල්ලි

    ow eka aththa serama wifi walata witharai weda :lol:

    අයියෝ සල්ලි