My Business is booming මගේ බිස්නස් එක නගිනවා හිටු කියලා

dot.Net

Well-known member
  • Nov 16, 2017
    656
    533
    93
    NIC.LK

    wBdXpQ.jpg



    Dynadot

    81uio9.jpg



    Sav.com - 6 domains
    Namecheap - 4 domains

    තියෙන ඩොමේන් ගානෙන් සක්සස් බලනව නම් මාත් මාසෙට 1 මිලියන් වත් හොයන්න එපැයි. (~ 1M loan නම් තියෙනවා)

    එත් මාත් 2017 එකෙන් අයින් උනාම එදා වේල වත් කන්න නැතුව හිටිය එකෙක්. දැන් දෙය්යනේ කියල ගෙදර මනුස්සයෙක් ලෙඩ උනාම ආසිරි ගෙනියන්න පුළුවන් බයක් නැතුව. එච්චරයි මට ඕන උනෙත්.
    අපේ අම්මයි, තාත්තයි දෙන්නම මේ වෙනකම් ආණ්ඩුවේ හොස්පිටල් නැවත්තුවේ නැහැ පහුගිය අවුරුදු 2 ට.
    (3 පාරක් ඇඩ්මිඩ් කරා PVT)

    කාර් එකක් නැහැ. ගෙදර එක විතරයි. ගන්න අදහසකුත් නැහැ දැන්. ලබන අවුරුද්දේ බැඳලා ගෑනිට MSc කරන්න කැනඩා යන්න ඕන කිව්වා. ඒක ගැන තමයි දැන් බලන්නේ. අම්මල වයස නිසා යන එකයි අවුල. (කෙල්ල සල්ලි තියෙන පවුලක නෙවෙයි.)

    හැබැයි මම නම් ඔන්ටපනුවෙක් නෙවෙයි. අහද්දිත් හෙන හිරිකිත වචනයක් මට නම් ඒක. US කම්පැනි එකක පර්මනන්ට් job එකක් කරනවා. මගේම පොඩි company එකකුත් තියෙනවා (LK/AU). දැනට ඉතිං ගොඩ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    25,553
    19,851
    113
    ආශ්චර්යමත් රටක
    පෙරුමා උඹ සිංහලුන්ව ඔහොම ඩිප ගස්සන්න එපා බ්‍රෝ ට්‍රාන්සෙක්ශන් ss දාලා. සිංහලු ඔව්වා බලලා ඇත්ත කියලා හිතලා ඩිප ගහනවා

    මේකෙ ඉන්න සුපිරිම චරිතෙ තමයි සෙනාල් බොක්ක.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,481
    1,121
    113
    අම්මට සිරි !!!!.. මූට අර කෑල්ල දාන්න අමතක වෙලානේ කියලා හිතුව.. 🤭

    ඒත් පස්සේ ඒක යට හම්බුනා 🤦‍♂️

    Online Entrepreneur වයවසයකයකු වීම ගැන මට ලොකු ආඩම්බරයක් දැනෙනවා සහෝලා. ස්තුතියි ලසා අයියේ.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    1,069
    1
    1,306
    113
    Matale
    NIC.LK

    wBdXpQ.jpg



    Dynadot

    81uio9.jpg



    Sav.com - 6 domains
    Namecheap - 4 domains

    තියෙන ඩොමේන් ගානෙන් සක්සස් බලනව නම් මාත් මාසෙට 1 මිලියන් වත් හොයන්න එපැයි. (~ 1M loan නම් තියෙනවා)

    එත් මාත් 2017 එකෙන් අයින් උනාම එදා වේල වත් කන්න නැතුව හිටිය එකෙක්. දැන් දෙය්යනේ කියල ගෙදර මනුස්සයෙක් ලෙඩ උනාම ආසිරි ගෙනියන්න පුළුවන් බයක් නැතුව. එච්චරයි මට ඕන උනෙත්.
    අපේ අම්මයි, තාත්තයි දෙන්නම මේ වෙනකම් ආණ්ඩුවේ හොස්පිටල් නැවත්තුවේ නැහැ පහුගිය අවුරුදු 2 ට.
    (3 පාරක් ඇඩ්මිඩ් කරා PVT)

    කාර් එකක් නැහැ. ගෙදර එක විතරයි. ගන්න අදහසකුත් නැහැ දැන්. ලබන අවුරුද්දේ බැඳලා ගෑනිට MSc කරන්න කැනඩා යන්න ඕන කිව්වා. ඒක ගැන තමයි දැන් බලන්නේ. අම්මල වයස නිසා යන එකයි අවුල. (කෙල්ල සල්ලි තියෙන පවුලක නෙවෙයි.)

    හැබැයි මම නම් ඔන්ටපනුවෙක් නෙවෙයි. අහද්දිත් හෙන හිරිකිත වචනයක් මට නම් ඒක. US කම්පැනි එකක පර්මනන්ට් job එකක් කරනවා. මගේම පොඩි company එකකුත් තියෙනවා (LK/AU). දැනට ඉතිං ගොඩ.
    සුබ පැතුම් මචන්.. දෙමාපියන් මෙහෙ තනියෙන් තියන්න එපා. පුලුවන්නම් ඒ අයත් ඉන්න රටකට අරන් පලයන් සහෝදරයො නැත්තම්. දරුවො රට ගිහින් අසරන වුන ගොඩක් දෙමාපියන් (නෑදෑ අයත් ඉන්නව) දැකල තියෙනව පවු.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    1,352
    938
    113
    NIC.LK

    wBdXpQ.jpg



    Dynadot

    81uio9.jpg



    Sav.com - 6 domains
    Namecheap - 4 domains

    තියෙන ඩොමේන් ගානෙන් සක්සස් බලනව නම් මාත් මාසෙට 1 මිලියන් වත් හොයන්න එපැයි. (~ 1M loan නම් තියෙනවා)

    එත් මාත් 2017 එකෙන් අයින් උනාම එදා වේල වත් කන්න නැතුව හිටිය එකෙක්. දැන් දෙය්යනේ කියල ගෙදර මනුස්සයෙක් ලෙඩ උනාම ආසිරි ගෙනියන්න පුළුවන් බයක් නැතුව. එච්චරයි මට ඕන උනෙත්.
    අපේ අම්මයි, තාත්තයි දෙන්නම මේ වෙනකම් ආණ්ඩුවේ හොස්පිටල් නැවත්තුවේ නැහැ පහුගිය අවුරුදු 2 ට.
    (3 පාරක් ඇඩ්මිඩ් කරා PVT)

    කාර් එකක් නැහැ. ගෙදර එක විතරයි. ගන්න අදහසකුත් නැහැ දැන්. ලබන අවුරුද්දේ බැඳලා ගෑනිට MSc කරන්න කැනඩා යන්න ඕන කිව්වා. ඒක ගැන තමයි දැන් බලන්නේ. අම්මල වයස නිසා යන එකයි අවුල. (කෙල්ල සල්ලි තියෙන පවුලක නෙවෙයි.)

    හැබැයි මම නම් ඔන්ටපනුවෙක් නෙවෙයි. අහද්දිත් හෙන හිරිකිත වචනයක් මට නම් ඒක. US කම්පැනි එකක පර්මනන්ට් job එකක් කරනවා. මගේම පොඩි company එකකුත් තියෙනවා (LK/AU). දැනට ඉතිං ගොඩ.
    age eka keeyada?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,121
    1,011
    113
    ස්තුතියි ලසා අයියේ.
    මේකට ආණ්ඩුවේ තැනක් දෙමු.. කොච්චර කොල්ලො ටිකක ගොඩ දානවද. ඇත්තට එහෙම බැරිද බන්. මම නම් අදුරන්නෙත් නෑ. උට ඉරිසියාවකුත් නෑ.
    මොකද මගෙ පඩියෙන් කාලා ඇදලා ඉන්න නිසා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    29,122
    17,027
    113
    වොන්ඩර් ලැන්ඩ්
    godak sathutuy me wage adu wayasin goda giya kollek dakiddi,
    adarey lasa ayye mehema kollo goda dnawata

    mama lasa ayyage photo ekak gahanawa budu pahana tiyena tanin

    adarey adarey

    මේකට ආණ්ඩුවේ තැනක් දෙමු.. කොච්චර කොල්ලො ටිකක ගොඩ දානවද. ඇත්තට එහෙම බැරිද බන්. මම නම් අදුරන්නෙත් නෑ. උට ඉරිසියාවකුත් නෑ.
    මොකද මගෙ පඩියෙන් කාලා ඇදලා ඉන්න නිසා

    lasa ayya janadipathi karoth me rata goda danawa ban masa kipekin,
    a taram company godak tiyenawa / pattama waddek
    IT walinma lankawa goda danna puluwan
    chanux bro inna nisa ekektawath lankawa hack karanna ba eya linux walin shield ekak hadanna inne
    ------ Post added on Sep 15, 2021 at 1:05 PM