NIC.LK
Dynadot
Sav.com - 6 domains
Namecheap - 4 domains
තියෙන ඩොමේන් ගානෙන් සක්සස් බලනව නම් මාත් මාසෙට 1 මිලියන් වත් හොයන්න එපැයි. (~ 1M loan නම් තියෙනවා)
එත් මාත් 2017 එකෙන් අයින් උනාම එදා වේල වත් කන්න නැතුව හිටිය එකෙක්. දැන් දෙය්යනේ කියල ගෙදර මනුස්සයෙක් ලෙඩ උනාම ආසිරි ගෙනියන්න පුළුවන් බයක් නැතුව. එච්චරයි මට ඕන උනෙත්.
අපේ අම්මයි, තාත්තයි දෙන්නම මේ වෙනකම් ආණ්ඩුවේ හොස්පිටල් නැවත්තුවේ නැහැ පහුගිය අවුරුදු 2 ට.
(3 පාරක් ඇඩ්මිඩ් කරා PVT)
කාර් එකක් නැහැ. ගෙදර එක විතරයි. ගන්න අදහසකුත් නැහැ දැන්. ලබන අවුරුද්දේ බැඳලා ගෑනිට MSc කරන්න කැනඩා යන්න ඕන කිව්වා. ඒක ගැන තමයි දැන් බලන්නේ. අම්මල වයස නිසා යන එකයි අවුල. (කෙල්ල සල්ලි තියෙන පවුලක නෙවෙයි.)
හැබැයි මම නම් ඔන්ටපනුවෙක් නෙවෙයි. අහද්දිත් හෙන හිරිකිත වචනයක් මට නම් ඒක. US කම්පැනි එකක පර්මනන්ට් job එකක් කරනවා. මගේම පොඩි company එකකුත් තියෙනවා (LK/AU). දැනට ඉතිං ගොඩ.