My Business is booming මගේ බිස්නස් එක නගිනවා හිටු කියලා

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    US කම්පැනි එකක පර්මනන්ට් job එකක් කරනවා. මගේම පොඩි company එකකුත් තියෙනවා (LK/AU). දැනට ඉතිං ගොඩ.
    my vision :love:
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    පොක්ක අපිටත් සිස්ටොමැටික් එක කියලා දෙන්න.