My computer එකේ ඔයාගෙ personal folder එකක් හදාගන්න ඕනෙද?
1. C drive එකට ගිහින් අලුත් folder එකක් හදාගන්න. ඒක ඔයාගෙ නමින් rename කරගන්න. මම මගෙ folder එක firazrox කියල rename කරනව.
2. දැන් start menu එකට ගිහින් Accessories වලින් Command Prompt එක open කරගන්න.
3. දැන් ඒකෙ පහල විදිහට ඔයාගෙ folder එකේ නම දාල type කරන්න.
subst z: c:\firazrox
** මම SpNet කියල දාල තියෙන්නෙ මම C drive එකේ create කරපු folder එකේ නම SpNet නිසයි. ඔයාල ඔයාලගෙ folder එකේ නම එතනට දාන්න.
ඊට පස්සෙ Enter කරන්න.
4. දැන් My computer ගිහින් බලන්න. ඔයාලගෙ personal drive එක ඇති.
**ඔයාලට ඒක ආයෙත් remove කරන්න ඕනෙ උනොත්,
command prompt එක open කරගෙන පහල විදිහට type කරල enter කරන්න.
subst z: /d

හොදනම් rep++ දෙන්න.....