My computer does not detect my Xperia P

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ado mage xperia p eka mage com eke detect karanne na :(
    ape ofz eke machine ekata gahuwama eka detect karanawa
    karanna ona hama dema wage kara
    kattiyata hlp ekak denna puluwanda meka hadaganna
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    volume down key එක ඔබාගෙන connect කරල බලහන්..
    ඔක්කොටම කලින් බලපන්, usb port එක වැඩද කියලා..
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    460
    63
    bandaragama
    porn එක ඕප් කරලා ඔන් කොරපං.ඊට පස්සෙ setting පල,ඊටත් පස්සෙ ඕකෙ ඇතුලෙ තියෙනවා developer options කීලා එකක්,ඒක ඔබපිය.ඒක එබුවට පස්සෙ එනවා usb debugging කියලා එකක්.ආන්න ඒකට tik එක දාපං.දැං connect කරලා බලපං