මරු වීඩියෝ එක බං.. මං කලින් බලල තියෙනවා..
kochchara baluwath epa wenne na![]()
kochchara baluwath epa wenne na




හැම තාත්තෙක්ම ඔය වගේ තමයි බං.. (පාපතරයො කීප දෙනෙක් ඉන්නවා.. උන්ට තාත්තලා කියන්න අමාරුයිනේ..) ඔය දරුවට තේරුම් ගියා තාත්තා මේ වගේ කෙනෙක්.. හැමදේම කරන්නෙ මාව සතුටින් තියන්න කියලා.. හැබැයි මට තාත්තගෙ නැතිබැරිකම් තේරුනේ නෑ බං සාමාන්‍ය පෙල කරන කාලෙ වගේ වෙනකම්ම.. ඒකයි මට දුක..
repost .. but still i feel like im cutting onions![]()