මචන්ලා,
මට redlinetech.lk එකේ credit note එකක් දුන්නා item එකක order එක cancel කරා කියලා refund දෙන්ඩ බැ කියලා. Rs. 31000.00 ක credit note එකක්. කවුරු හරි ටිකක් ලොකු item ekak purchase කරනවා නම් මගේ credit note එක cash වලට exchange කරලා දෙන්ඩ පුලුවන්ද .
I Need Only 26000 for the 31000 Credit Note
Thanks