My December Desktop

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
:lol::lol:
ටයිටල් එක කෙසේ වෙතත් අපේ එවුන් හිටු කියල ඩෙක්ස්ටොප් එක පෝස්ට් කරනව.. මාත් දැම්මා..:rofl: උයත් දාන්නකො අයියෙ.. :(

harine ban my december desktop eka thamai me api danne ;)
 
sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    වින්ඩොව්ස් 7-8 වැඩක් නැබන්, ඔන්න මම දැම්මා ඇන්ට්ක් පාරක් වින්ඩොව්ස් XP, අහාලා පුලුදුයිනෙ එ නම, දැනටමත් මෙවා ඇන්ටික තමයි

    dgtoxi.jpg
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    වින්ඩොව්ස් 7-8 වැඩක් නැබන්, ඔන්න මම දැම්මා ඇන්ට්ක් පාරක් වින්ඩොව්ස් XP, අහාලා පුලුදුයිනෙ එ නම, දැනටමත් මෙවා ඇන්ටික තමයි

    dgtoxi.jpg
    Apo oya mada tika pihadala dapanko....:growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොහෙ :growl: :oo::oo::oo:
    පිටසක්වල බං.. අද පාන්දර ගෙදර යනගමන් මට ඒලියන් කෙනෙක් සෙට් වුනා.. උන් කිව්වා එන්න කියලා උන්ගෙ පැත්තෙ පොඩි විසිට් එකක් දාලා යන්න..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පිටසක්වල බං.. අද පාන්දර ගෙදර යනගමන් මට ඒලියන් කෙනෙක් සෙට් වුනා.. උන් කිව්වා එන්න කියලා උන්ගෙ පැත්තෙ පොඩි විසිට් එකක් දාලා යන්න..

    මාවත් එක්ක පල..
    2.gif