My Dialog ඇප් එකෙන් 100% කෑෂ් බැක්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    My Dialog ඇප් එකේ පේමන්ට් මෙතඩ් එකට ඩෙබිට් කාඩ් එකක් හරි ක්‍රෙඩිට් කාඩ් එකක් හරි කලින් සේව් කරලා පේමන්ට් එකක් කරලා නැත්නම් රුපියල් 1000 දක්වා උපරිමයකට යටත්ව කෑෂ් බැක් එකක් ගන්න පුළුවන්.

    ඔෆර් එක ජුනි 14න් ඉවර වෙනවා.

    කරන්න තියෙන්නෙ කාඩ් එකක් සේව් කරලා රී ලෝඩ් එකක් හරි බිල් පේමන්ට් එකක් (DTV/Mobile/HBB) හරි කරන එක විතරයි. කෑෂ් බැක් එක එවලෙම ලැබෙනවා.

    මම 1000ක් දාලා 1000 ගත්ත.
     
    • Like
    Reactions: Red Joker

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොහෙටද 1000 වැටෙන්නේ ? card එකටමද ?
    නෑ ඒක දාන dialog අකවුන්ට් එකට ක්‍රෙඩිට් වෙනවා. මම 1000ක් දැම්මා DTV එකට, දැන් 2000ක් පෙන්නනවා. 2024 වෙනකන් දාපු එක වැලිඩ් කියල තියනවා.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya wage podi podi wada karala kawada Hilux double cab gannada,Ireland gewal gannada ,indonesian badu gahannda, lamai pvt uni yawannada, jack daniel bonnada. owa karana welawe Malik sir wage hoda sir kenek set karaganna :D :yes: :D
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පස්සෙ ගනීද දන්නෙ නැ
    එහෙම නෑ නේද!

    තව එකක් කියන්න බැරි උනා. කාඩ් එක දාලා තියන්න අකමැතිනම්, කාඩ් එක ඇඩ් කරලා, ෆස්ට් පේමන්ට් එක කරලා, රිවෝඩ් එක අරගන, කාඩ් එක ආපහු රිමූව් කරන්නත් පුළුවන්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    passe auto payment adu karaganna wage hadanne...
    එහෙම නෑ. ඔටෝ පේමන්ට් වලට සයින්අප් වෙන්නෙ නෑ. පේමන්ට් එක අපිම කරන්න ඕන. මම හිතන්නෙ උන් ඇප් එකෙන් ලයිට් බිල් වගේ වෙන වෙන පේමන්ට් කරන්න ඔප්ෂන් දීලා තියනවා. ඒ බිල් පේ කරනකොට රු10-20 කපාගන්නවා. මිනිස්සු ඒ සිස්ටම් එකට හුරු කරගන්න වෙන්න ඇති මේ ප්‍රමෝෂන් එක කරන්නෙ.
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,651
    953
    113
    Mawanella Town
    My Dialog ඇප් එකේ පේමන්ට් මෙතඩ් එකට ඩෙබිට් කාඩ් එකක් හරි ක්‍රෙඩිට් කාඩ් එකක් හරි කලින් සේව් කරලා පේමන්ට් එකක් කරලා නැත්නම් රුපියල් 1000 දක්වා උපරිමයකට යටත්ව කෑෂ් බැක් එකක් ගන්න පුළුවන්.

    ඔෆර් එක ජුනි 14න් ඉවර වෙනවා.

    කරන්න තියෙන්නෙ කාඩ් එකක් සේව් කරලා රී ලෝඩ් එකක් හරි බිල් පේමන්ට් එකක් (DTV/Mobile/HBB) හරි කරන එක විතරයි. කෑෂ් බැක් එක එවලෙම ලැබෙනවා.

    මම 1000ක් දාලා 1000 ගත්ත.
    kalin mama card add karala nam cash back hamba wenna na neda ?