My Dialog ඇප් එකේ පේමන්ට් මෙතඩ් එකට ඩෙබිට් කාඩ් එකක් හරි ක්‍රෙඩිට් කාඩ් එකක් හරි කලින් සේව් කරලා පේමන්ට් එකක් කරලා නැත්නම් රුපියල් 1000 දක්වා උපරිමයකට යටත්ව කෑෂ් බැක් එකක් ගන්න පුළුවන්.
ඔෆර් එක ජුනි 14න් ඉවර වෙනවා.
කරන්න තියෙන්නෙ කාඩ් එකක් සේව් කරලා රී ලෝඩ් එකක් හරි බිල් පේමන්ට් එකක් (DTV/Mobile/HBB) හරි කරන එක විතරයි. කෑෂ් බැක් එක එවලෙම ලැබෙනවා.
මම 1000ක් දාලා 1000 ගත්ත.
ඔෆර් එක ජුනි 14න් ඉවර වෙනවා.
කරන්න තියෙන්නෙ කාඩ් එකක් සේව් කරලා රී ලෝඩ් එකක් හරි බිල් පේමන්ට් එකක් (DTV/Mobile/HBB) හරි කරන එක විතරයි. කෑෂ් බැක් එක එවලෙම ලැබෙනවා.
මම 1000ක් දාලා 1000 ගත්ත.