ඇප් එක ස්ටක් වෙනවා නෙමයි නේද
ඇප් එකේ ඩේටා ලෝඩ් වෙනවා පට්ටම ස්ලෝ
බැක් එන්ඩ් එක උන්ගෙ ලෝකල් ඩේටා සෙන්ටර් වල හොස්ට් කරලා ඇත්තෙ
එහෙමනම් ස්පීඩ් වෙන්න ඕනෙනෙ බන්.ලෝකල් නෙට්වර්ක් එකනෙ යූස් වෙන්නෙ
ඇප් එක ස්ටක් වෙනවා නෙමයි නේද
ඇප් එකේ ඩේටා ලෝඩ් වෙනවා පට්ටම ස්ලෝ
බැක් එන්ඩ් එක උන්ගෙ ලෝකල් ඩේටා සෙන්ටර් වල හොස්ට් කරලා ඇත්තෙ
Wife ge data pack eka iwara wunama mama tamai app eken oka renew karanne.පට්ට slow බං. හදිස්සියකට reload එකක් දාගන්න ගියාම. card එකක් හූරලා දාන එක ලේසියි![]()
Number portability තිබ්බනං උකෝලා ගොඩක් කල්මිනිස්සුන්ට මෙච්චර අසාධාරණයක් වෙලත් කතා කරන්න එක බල්ලෙක්වත් නෑනේ නෑනෙ අපේ මරිමෝඩ සිංහල තියෙන දේ අරගෙන උඩ බලාගෙන ඉන්නවා ඈත ගම් වල අඩු memory තියෙන ෆෝන් පාවිච්චි කරන ළමයි data top up කරන්න ගියාම කොයි තරම් නම් කරදරේකට ලක්වෙනවා ඇද්ද යකෝ අපි university project වලට andoid app හැදුවා මීට වඩා සුපිරියට
කියලවත් ඕක හදන්න බෑ. මන් කතා කලා ඕක ගැන. ඒ අයම පිළිගන්නව. nothing to do.මිනිස්සුන්ට මෙච්චර අසාධාරණයක් වෙලත් කතා කරන්න එක බල්ලෙක්වත් නෑනේ නෑනෙ අපේ මරිමෝඩ සිංහල තියෙන දේ අරගෙන උඩ බලාගෙන ඉන්නවා ඈත ගම් වල අඩු memory තියෙන ෆෝන් පාවිච්චි කරන ළමයි data top up කරන්න ගියාම කොයි තරම් නම් කරදරේකට ලක්වෙනවා ඇද්ද යකෝ අපි university project වලට andoid app හැදුවා මීට වඩා සුපිරියට
Ekama phone eke Hutch Airtel Dialog apps 3ma tiyenawa.පරණ, resources අඩු phone වල හිරවෙනවා. මගේ කලින් තිබ්බේ Apple 5S එකක්. එකෙත් එහෙමයි. දැන් තියෙන Apple 12 එකේ කිසි අවුලක් නෑ. Combank ඇප් එකත් ඔය වගේ
sim kiyak add karala tiyei. 1+ add karapu gaman slow wenawa respond karanda wela yanawa ban koi phone eketh.පරණ, resources අඩු phone වල හිරවෙනවා. මගේ කලින් තිබ්බේ Apple 5S එකක්. එකෙත් එහෙමයි. දැන් තියෙන Apple 12 එකේ කිසි අවුලක් නෑ. Combank ඇප් එකත් ඔය වගේ
my dialog app eke pennanawa validity period ekaඩයලොග් සිම් එකක් එක පාරක් රීලෝඩ් කලාට පස්සේ ආයේ රීලෝඩ් නොකර කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද?