My dialog app එක උබර්ලගෙ phone වලත් හිරවෙනවද

lilman

Well-known member
  • May 10, 2009
    41,077
    54,745
    113
    Colombo
    ඇප් එක ස්ටක් වෙනවා නෙමයි නේද
    ඇප් එකේ ඩේටා ලෝඩ් වෙනවා පට්ටම ස්ලෝ
    බැක් එන්ඩ් එක උන්ගෙ ලෝකල් ඩේටා සෙන්ටර් වල හොස්ට් කරලා ඇත්තෙ

    එහෙමනම් ස්පීඩ් වෙන්න ඕනෙනෙ බන්.ලෝකල් නෙට්වර්ක් එකනෙ යූස් වෙන්නෙ
     
    • Like
    Reactions: Mugen

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    සම්පූර්ණම හදපු විදිය වැරදි. ෆෝන් එකේ රෙසොසස් වැඩියෙන් ගැනීම. සවර් එකෙන් data ගන්න කොට ui එක පවා හිර වීම. තච් කරාට respons එන්න වෙලා යෑම.
    ලංකාවේ ප්‍රධාන ආයතන අන්ධාගෙන ඉන්න SE ලා නම් අන්ධන කලාවේ ඉතා දක්ෂයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    VDDLAu5.png

    Pixel 6

    මොබිල් ඇප් එකෙත් කෑශින් නෑ, සේවරෙත් කෑශින් නෑ

    යසයි යසයි

    මේවා හදන උන් අර ජාවා සහතික දෙන කඩ වලින් හොයාගත්ත එවුන්ද? :LOL:
     
    Last edited:

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    264
    204
    43
    පට්ට slow බං. හදිස්සියකට reload එකක් දාගන්න ගියාම. card එකක් හූරලා දාන එක ලේසියි:D
     
    • Like
    Reactions: Ulti

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    හිරවෙන්නෑ රෙස්පොන්ස් ටයිම් එක හරි වැඩියි. සමහර වෙලාවට ඩේටා සහ ක්‍රෙඩිට් බැලන්ස් පෙන්වන්නෙ නැහැ. (Android)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Respond වෙන්න හෙන වෙලා යනවා. Touch කරලා බලාගෙන ඉන්න තියෙන්නේ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පට්ට slow බං. හදිස්සියකට reload එකක් දාගන්න ගියාම. card එකක් හූරලා දාන එක ලේසියි:D
    Wife ge data pack eka iwara wunama mama tamai app eken oka renew karanne.
    Wife data iwarai kiwwama app eka load wenna danawa.
    Eka load wenna yana welawa nisama wade amataka wenawa.

    Antimata dawas ganak gihin tamai mama data pack eka danne.

    Hutch eke app eka ehema patta smooth.
     
    • Haha
    Reactions: kevin_levin

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,884
    4,231
    113
    මිනිස්සුන්ට මෙච්චර අසාධාරණයක් වෙලත් කතා කරන්න එක බල්ලෙක්වත් නෑනේ නෑනෙ අපේ මරිමෝඩ සිංහල තියෙන දේ අරගෙන උඩ බලාගෙන ඉන්නවා ඈත ගම් වල අඩු memory තියෙන ෆෝන් පාවිච්චි කරන ළමයි data top up කරන්න ගියාම කොයි තරම් නම් කරදරේකට ලක්වෙනවා ඇද්ද යකෝ අපි university project වලට andoid app හැදුවා මීට වඩා සුපිරියට
     
    Number portability තිබ්බනං උකෝලා ගොඩක් කල්

    කොහෙද ඉතින් ගජමිත්‍රයොනෙ රට කරන්නෙ
     
    • Like
    Reactions: Ulti

    eric_kolla

    Junior member
  • Nov 9, 2019
    79
    74
    18
    පරණ, resources අඩු phone වල හිරවෙනවා. මගේ කලින් තිබ්බේ Apple 5S එකක්. එකෙත් එහෙමයි. දැන් තියෙන Apple 12 එකේ කිසි අවුලක් නෑ. Combank ඇප් එකත් ඔය වගේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මිනිස්සුන්ට මෙච්චර අසාධාරණයක් වෙලත් කතා කරන්න එක බල්ලෙක්වත් නෑනේ නෑනෙ අපේ මරිමෝඩ සිංහල තියෙන දේ අරගෙන උඩ බලාගෙන ඉන්නවා ඈත ගම් වල අඩු memory තියෙන ෆෝන් පාවිච්චි කරන ළමයි data top up කරන්න ගියාම කොයි තරම් නම් කරදරේකට ලක්වෙනවා ඇද්ද යකෝ අපි university project වලට andoid app හැදුවා මීට වඩා සුපිරියට
    කියලවත් ඕක හදන්න බෑ. මන් කතා කලා ඕක ගැන. ඒ අයම පිළිගන්නව. nothing to do.
    developers ලගෙ phone වලත් ඔය සෙතේම වෙන්න ඇති.
     
    • Like
    Reactions: kinkon and vishwadt

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පරණ, resources අඩු phone වල හිරවෙනවා. මගේ කලින් තිබ්බේ Apple 5S එකක්. එකෙත් එහෙමයි. දැන් තියෙන Apple 12 එකේ කිසි අවුලක් නෑ. Combank ඇප් එකත් ඔය වගේ
    Ekama phone eke Hutch Airtel Dialog apps 3ma tiyenawa.
    Slow Dialog eka witarai
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඩයලොග් සිම් එකක් එක පාරක් රීලෝඩ් කලාට පස්සේ ආයේ රීලෝඩ් නොකර කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද?
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    පරණ, resources අඩු phone වල හිරවෙනවා. මගේ කලින් තිබ්බේ Apple 5S එකක්. එකෙත් එහෙමයි. දැන් තියෙන Apple 12 එකේ කිසි අවුලක් නෑ. Combank ඇප් එකත් ඔය වගේ
    sim kiyak add karala tiyei. 1+ add karapu gaman slow wenawa respond karanda wela yanawa ban koi phone eketh.

    ඩයලොග් සිම් එකක් එක පාරක් රීලෝඩ් කලාට පස්සේ ආයේ රීලෝඩ් නොකර කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද?
    my dialog app eke pennanawa validity period eka
    ------ Post added on Feb 20, 2023 at 1:16 PM