My dialog app එක උබර්ලගෙ phone වලත් හිරවෙනවද

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    my dialog app eke pennanawa validity period eka

    මට මචන් eZ Cash Account එකක් හදාගන්න විතරයි ඩයලොග් සිම් එකක් ඕනේ. ATM එකකින් සල්ලි Withdraw කරනකොට කෝඩ් එක පෝන් එකට ගෙන්නගන්න විතරයි ඕනෑ. ඒ Validity Period එකෙන් පස්සේ නම්බර් එක කැන්සල් වෙනවද? නැත්නම් ඊට පස්සෙත් කෝඩ් එකක් receive කරන්න වගේ ඒවා පුලුවන්ද? රුපියල් 100 ක් රීලෝඩ් කලොත් ඒක පාවිච්චි කරන්න පුලුවන් මාසයයි දන්න විදියට. එහෙම බැලුවොත් සිම් එක ඇක්ටිව් තියාගන්න හැම මාසෙම 100 ගානේ රීලොඩ් කරන්න වෙයිද?
     
    eric_kolla

    Junior member
  • Nov 9, 2019
    79
    74
    18
    sim kiyak add karala tiyei. 1+ add karapu gaman slow wenawa respond karanda wela yanawa ban koi phone eketh.

    my dialog app eke pennanawa validity period eka
    ------ Post added on Feb 20, 2023 at 1:16 PM
    My dialog account eke connection 4k thiyenawa, Mage mobile number eka, ammage number eka, 4G router eka, Office router eka

    Ekama phone eke Hutch Airtel Dialog apps 3ma tiyenawa.
    Slow Dialog eka witarai
    Magenan kisi aulak na brother, Customer care help ekek gattanan hari
    ------ Post added on Feb 20, 2023 at 1:31 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මට මචන් eZ Cash Account එකක් හදාගන්න විතරයි ඩයලොග් සිම් එකක් ඕනේ. ATM එකකින් සල්ලි Withdraw කරනකොට කෝඩ් එක පෝන් එකට ගෙන්නගන්න විතරයි ඕනෑ. ඒ Validity Period එකෙන් පස්සේ නම්බර් එක කැන්සල් වෙනවද? නැත්නම් ඊට පස්සෙත් කෝඩ් එකක් receive කරන්න වගේ ඒවා පුලුවන්ද? රුපියල් 100 ක් රීලෝඩ් කලොත් ඒක පාවිච්චි කරන්න පුලුවන් මාසයයි දන්න විදියට. එහෙම බැලුවොත් සිම් එක ඇක්ටිව් තියාගන්න හැම මාසෙම 100 ගානේ රීලොඩ් කරන්න වෙයිද?
    ඔව් ගැලවීමක් නෑ
     
    • Like
    Reactions: EKGuest