.: My Diet Plan :.

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    උදේ,දවල්,රෑ තුනටම බත් කන්න පුළුවන් හැබැයි බත් හැඳි 2 යි එළවළු වැඩිපුර බෙදාගන්න පුළුවන්...:(

    plan එක අසාර්ථකයි.

    ඉස්සෙල්ලම කරන්න ඕන බත් කන ප්‍රමාණය අඩු කරන එක. උදේට බත් කෝප්ප 1යි, දවල්ට බත් කෝප්ප එකයි හොඳටම ඇති.
    pasta/noodles/oats වගේ දේවල් ඉතුරැ හරියට කන්න. මාළු, chicken, එලවලු, පලතුරැ එකතු කරගන්න.

    රෑට තෙල් අඩු දෙයක් කන්න. ධාන්‍ය වගේ උනත් අවුලක් නැ.

    සතියකට දෙපාරක් plan එකෙන් ටිකක් වෙනස් උනාට අවුලක් නැ. ඒත් ඒකත් gym ගිය දවසට විතරක් කරන්න.

    short eats කෑවට කමක් නැ ඉඳල හිටල ඒත් එදාට diet එකෙන් කෑම පාඩ්ඩක් අඩු කරන්න.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,786
    113
    සේදවත්ත
    හරි ඕක කරන්න ඕක නියම පෑලනක් . තව මී පෑනි වලට සුදුලුනු දාල දවසට එක ගානේ කන්න. මස් මාලු කෑවට අවුලක් නෑ , මාලු ගොඩක් හොදයි චිකන් ලංකාවේ අනේ මන්දා වෙන මස් කනවනම් කන්න ඒවගේ තෙල් කන්න එපා. පලතුරු කන්න . වේගෙන් බස්සන්න ඕනේනම් කොමඩු කන්න ඕනේ මේන් මීල් එක වෙනුවට හෑබෑයි අම්බානක බඩගිනි එනවා ඒ නිසා අතර මෑද මොනාහරි ගුණ පොඩි දෙයක් කන්න ඕනේ. මං කියන්නේ නිකන් දුක් නොවිද ඔයා කියපු එක කරන්න.