My Dog Died! Please help

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    Paw bng ,Aneh manda ithn Me rasneta iwasanna bari welada manda
    Ape gedarath innawa germen Shepard ekek
    Me dawas tikema tolwel ekak theth karala uge age dala thibba
    Wadiya thinnath hoda na ithin ,Niwmonia enna puluwanlu :(
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අපේ එකෙක්ටත් ඕක උනා බන්, ඩොකා විදලා ගියා පැය 12න් වගේ කුක්කා මැරුණා.
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මටත් ඔහොම වුනා බන් මම මාස ගානක් ඉස්කෝලේ යන කාලේ එකතු කරලා හොයා ගත්ත සල්ලි වලින් ගත්ත German shepherd බලු පැටියට. මටත් වුනේ උබට වුන දේමයි. vaccine කරාට පස්සේ උදේ මැරිලා :(. මම ඊට පස්සේ හොයල බැලුවහම doctor කාරයා බල්ලට ලෙඩක් තියෙද්දී vaccine විදලා තියෙන්නේ :growl:. ඒ වගේම අරගත්ත පැටියාගේ ප්‍රතිශක්තිකරණය අඩුයි :sorry:. ඊට පස්සේ ගෙදරින් ආයේ ගෙන්න දුන්නේ නැ. ඒත් ඊට පස්සේ මම ගොඩක් හොයල බලල ආයේ එකෙක් ගේනවා 22000ක් දීල :love:. ගොඩක් වෙලාවට මචන් ගන්න කියන්නේ 1වෙනි මුරයේ පැටවූ 3ක් 4ක් දැම්ම බල්ලන්ගේ පැටවූ :yes:. මොකද බන් එයිට වඩා පැටවූ ගැහුවහම අන්තිමට එන පැටවූ ගොඩක් වෙලාවට මැරෙනවා නැත්තම් හෙන ලෙඩ. ඒක හරියට නිකන් කෙසෙල් කැනක උඩ අවරියයි යටම අවරියයි වගේ. අනේ මන්ද බන් පලවෙනි මාස 6යෙ ළමයෙක් බලාගන්නවා වගේ බලාගන්න ඕනේ එක වේලක් හරි කෑවේ නැත්තම් doctorගෙන් අහන්න ඕනේ :yes:. අන්තිමට එතින් මොනවා වුනත් දුක තමයි :(