My FB page removed from Page List

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන්ලා මම FB Page ඒකක් හැදුවා ජූනි මාස‌ෙ. මන් ඒක Instagram Page ඒකට connect කරලා Instagram ඒකේ දාන Post FB Page ඒකේ Share වනේන දීල තිබබේ. ඊයේ Instagram ඒක‌ේ ආවා Instagram Profile එක complete කරන්න කියලා Details වගයක් confirm කරන්න. එ‌ේකෙ තිබ්බා FB page එක confirm කරන්න කියලා Review කරන්න. මන් Confirm Button ඒක කලික් කරාම මන් FB Page ඒකට ලොග් වෙලා ඉන්නේ Admin ගෙන් නෙමයි කියලා මැසේජ් ඒකක් ආවා. පස්සේ මම අපහු මග‌ේ FB Profile ඒකට ගිහින් බැලුවාම Page ලිස්ට් ඒක‌ේන් මගේ Page ඒක අයින් වෙලා තියෙනවා. දැන් Instagram ඒකෙත් FB page එක connect නෑ. එත් FB page එක Deactive වෙලාත් නෑ තාම පෙන්නවා Search කරාම. Page ඒකට ලොග් වෙන්න විදියක් ඇත්තෙත් නෑ ආපහු Connection එක හදා ගන්න.

    දන්න කෙනෙක් මේක හදාගන්න විදිය කියන්න ලොග් වෙන්න විදියක් ලොකුු උදව්වක්. ප‌ේජ ඒකට ලයික් නම් නෑ ඒත් ඒ නමින් ආපහු හදාගන්න බෑ නේද?
     
    • Like
    Reactions: D_Mad

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    matath oka una wage . oka mehamai ban uba page ekata yaddi ube page eken log eka ganne un , ube admin eken newei poddak page eke balahan change karanna option ekak thiyanawa
     
    • Like
    Reactions: D_Mad