business නමෙන් FB account එකක් හදල page එකකුත් හැදුවා. දැන් ගොඩක් කල්. හැබැයි අද account එකට ලොග් වෙද්දී account එක ලොක් උනා. දැන් identity එක confirm කරන්න කියල එනවා. මන් මගේ id එක දාල submit කළා. account එක ලැබෙයිද? page එකෙත් ඇඩ්මින් විතරයි හිටියේ. ඒක තාම මොකුත් වෙලා නැහැ. account එක ලැබුනේ නැත්තන් page එක කොහොමද ගන්නේ?