My First Car Lamborghini Huracán

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    congrats බ0
    දැන් කවුද බ0 උබට බැන්නෙහ් ?
    කඩල ගොට්ටක් ගත්තත් අපෙ එවුන් දානව තැන්කු බැන්නට කියලා ... අනි මන්දා :dull:
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    congrats බ0
    දැන් කවුද බ0 උබට බැන්නෙහ් ?
    කඩල ගොට්ටක් ගත්තත් අපෙ එවුන් දානව තැන්කු බැන්නට කියලා ... අනි මන්දා :dull:

    තෑන්කස් මචන්. rep+
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    congrats! කොහොමද මචන් පෙට්‍රල් හොඳට වැඩ කරනවද?
    කුප්ප කතා අහන්න එපා ඒ යකාගෙන් .. පෙට්‍රල් වැඩ කරන්න හයි පර්ෆෝමන්ස් එක්සොටික් සපෝට්ස් කාර් ගන්නවද බන්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කුප්ප කතා අහන්න එපා ඒ යකාගෙන් .. පෙට්‍රල් වැඩ කරන්න හයි පර්ෆෝමන්ස් එක්සොටික් සපෝට්ස් කාර් ගන්නවද බන්.

    පෙට්‍රල් හොඳට වැඩ කරන්නේ නැත්තං කොහොමද බං හයි පර්ෆෝමන්ස් කරන්නේ ?:lol:
    ඌ අහලා තියෙනනේ අඩුවෙන් වැඩ කරනවද නෙවෙයි ? හොඳට වැඩ කරනවද කියලා?:cool:
    සිහංල තෙරියා :angry:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    පෙට්‍රල් හොඳට වැඩ කරන්නේ නැත්තං කොහොමද බං හයි පර්ෆෝමන්ස් කරන්නේ ?:lol:
    ඌ අහලා තියෙනනේ අඩුවෙන් වැඩ කරනවද නෙවෙයි ? හොඳට වැඩ කරනවද කියලා?:cool:
    සිහංල තෙරියා :angry:
    වියන්ගාර්තය කියලා එකක් බෝලාගේ සිංහල ටීචර් ඉගැන්නුවේ නැතෙයි.. මේකා අහන්නේ පෙට්‍රල් හොදට වැඩ කරනවද කියලද? :sorry::sorry::sorry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වියන්ගාර්තය කියලා එකක් බෝලාගේ සිංහල ටීචර් ඉගැන්නුවේ නැතෙයි.. මේකා අහන්නේ පෙට්‍රල් හොදට වැඩ කරනවද කියලද? :sorry::sorry::sorry:

    හොඳට වැඩ කරනකොට වැඩියෙන් පෙට්‍රල් යනවා..:yes:
    හොඳට වැඩ නොකරන කොට ඉතිරි වෙනවා ;)
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේක හයිබ්‍රිඩ් ද?
    2nd hand 🤚 මාකට් එක ලංකාවෙ කොහෙමද?
    හදන්න පොරවල් ඉන්නවද?
    සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්නව නන් මොනවද බලන්න ඔ්නි.
     
    • Like
    Reactions: dnsuriya.pp

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Youtube හිගන්නො :lol:

    ඒක උගෙ ටැලන්ට් එක :D ඇයි බං ලංකාවේ උන් මෙච්චර ඉරිසියා එකෙක් දියුණු වෙනවට..:angry: අර salary thread එකෙ නාහෙන් අඩනවා සැලරි බොරු කිය කියා :lol: අසරන ජීවිත
     
    • Like
    Reactions: dnsuriya.pp

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඒක උගෙ ටැලන්ට් එක :D ඇයි බං ලංකාවේ උන් මෙච්චර ඉරිසියා එකෙක් දියුණු වෙනවට..:angry: අර salary thread එකෙ නාහෙන් අඩනවා සැලරි බොරු කිය කියා :lol: අසරන ජීවිත

    අම්මට උකන ටයිටල් දාන්න ඕන නෑනේ බන් මේකෙ ඉන්න උන් ගොන් බූරොව ගානට දාල. ඒකයි කිව්වේ. නැත්නම් අවුලක් නෑ. :rolleyes:
     
    • Like
    Reactions: dnsuriya.pp

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මේක හයිබ්‍රිඩ් ද?
    2nd hand 🤚 මාකට් එක ලංකාවෙ කොහෙමද?
    හදන්න පොරවල් ඉන්නවද?
    සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්නව නන් මොනවද බලන්න ඔ්නි.
    මෙයා ලංකාවේ නෙමෙයි වගේ. නිව්සිලන්ඩ් වගේ. දන්නේ නැහැ හරියට.
     
    • Like
    Reactions: dnsuriya.pp