Mata kivva Airplane mode daala 10 secs da koheda idala, passe eka disable karala try karanna kiyala. ehema kalaama tika welaawak yanakan hari yanava, aaye normal data kapenna gaththa.මමත් social media පැකේජ් එක දාගෙන පාවිච්චි කරද්දි නෝමල් ඩේටා කැපුනා. අන්තිමේ දාපු සල්ලි ඉවර වෙනකන් කැපිලා ඉන්ටර්නෙට් වැඩ නැතුව යද්දි තමා දැක්කේ. ෆෝන් එක රීස්ටාර්ට් කරාම තමා පැකේජ් එක වැඩ කරන්න ගත්තේ. දැන් හැම මාසෙම පැකේජ් එක දාපු ගමන් රීස්ටාර්ට් කරනවා. එතකොට පැකේජ් එක වැඩ.

dan mama content based packs daanne na. 20GB offer eka aran use karanava.
kalin 900 ganakata 14 GB gaththe